@Wool හොරාව මතකයි නේද උබලට. ඌම තමයි @Hilin @NoPainNoGain කියල ආවෙ කියලත් දන්නවනේ. 
හොරකම කුජීතම වෙලා ගියාම තව අලුත් fake වලින් ආවා. ඊයෙ පෙරේද ඇවිත් ගිය අනිත් එක තමයි @Nepoliyan කියන්නෙ.
ඔය හැම එකක්ම එකම ෆෝමැට් එකට තමයි හැදුවෙ. එකම විදියට payments ඉල්ලුවෙ.
ඒ ඔක්කොම කුජීත කරලා දැම්මට පස්සෙ යන එන මං නැති උනා. මේකෙ ඇලර්ට් එකේ ඉඳල හොරාට යන එන මං නැති කරන්න දායක වෙච්ච කොල්ලො ටිකට රෙස්පෙක්ට්.
හොරා ඊයෙ අපි කියපු විදියටම දැන් පෝස්ට් දාන ෆෝමැට් එකත් වෙනස් කරගෙන , payments මෙතඩ් එකත් වෙනස් කරගෙන ඇවිත් ඉන්නවා පරණ එකාව ආයෙ අඳුරගන්න බැරිවෙයි කියලා. පුහුල් හොරා කරෙන් දැනේ වගේ Wool හොරා හැරෙනකොට තේරෙනවා.
මේ වෙලාවෙ මේකෙ අකවුන්ට් විකුණන්න හදන ලොග් වෙලා බලල පේ කරන්න කියන සමහර හොරුන්ගෙන් ප්රවේශම් වෙන්න මචන්ලා.
අලුත් එක අල්ලගත්ත විදිය ඕන අය PM එකක් දාන්න මට. හොරෝ උබටත් හොරෙන් PM එකක් දාන්න පුලුවන් උබට කියන්නෙ නෑ ඒ උනාට.
දැක්කෙ නැති අය ඉන්නව නම් මෙන්න පරණ ත්රෙඩ් එක හොරාව expose කරපු.
https://elakiri.com/threads/wool-කියන-එකා-ලෝක-හොරෙක්-අහුවෙන්න-එපා-angry.2016767/

Last edited: