Online payments වලට ලිමිට් එකක් තියෙනවද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    මේ මචන්ලා, ඔනල්යින් අයිටම් එකකකට pay කරද්දි, ලිමිට් කරලද තියෙන්නෙ දැන්. ලක්ශ 2කක වගේ අයිටම් එකකට ගෙවන්න පුලුවන්ද? බෑන්ක් එක commercial or BOC,
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    මේ මචන්ලා, ඔනල්යින් අයිටම් එකකකට pay කරද්දි, ලිමිට් කරලද තියෙන්නෙ දැන්. ලක්ශ 2කක වගේ අයිටම් එකකට ගෙවන්න පුලුවන්ද? බෑන්ක් එක commercial or BOC,
    limit ekak thiyenwa mamath dakka den dethun denek dala thiba :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    call එකක් දීල බලපන්. ට්‍රයි කරල ෆේල් කරගන්න එපා. මුලින් කෝල් කරල ලිමිට් චෙක් කරන්න බෑ කිව්වොත් කියල බලන්න එක්සෑම් එකකට වගේ කියල.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    මචන්ලා මම කමර්ශල් කතා කලා, උන් කිව්වා ලක්ශ 2කයි පුලුවන්, ඊට වඩා කරනවන්ම් බෑන්ක් එකට ඇවිත් හදාගන්න කියලා
     
    spikyfox_LOL

    Junior member
  • Sep 14, 2021
    79
    57
    18
    මචන්ලා මම කමර්ශල් කතා කලා, උන් කිව්වා ලක්ශ 2කයි පුලුවන්, ඊට වඩා කරනවන්ම් බෑන්ක් එකට ඇවිත් හදාගන්න කියලා
    USD payments wala limit eka dannawada machan?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    Bank ekata kata karenne? Hot line ekata kata kerela lift kerenawada?
    මම උන්ගෙ හෙඩ් ඔෆිස් ගත්තා, නෝ රිපල්යි, ඒ නිසා මම මෙහෙ බ්‍රාන්ච් එකට ගත්තා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මේ මචන්ලා, ඔනල්යින් අයිටම් එකකකට pay කරද්දි, ලිමිට් කරලද තියෙන්නෙ දැන්. ලක්ශ 2කක වගේ අයිටම් එකකට ගෙවන්න පුලුවන්ද? බෑන්ක් එක commercial or BOC,
    commercial 2lks or 3lks per day limit eka.... oka safety feature ekk card eka nthi unath horkan krn kenaata oita wdaa salli ussanna bha.... issr idlama oya limit eka thbba... ubta onnam bank ekt kyla limit eka up krgnn plwn..

    p.s.- oya international debit card kiyl ghla thbbath rata ynna klin card centre ekt cll krla yna ratata unlock krgnn one... normally in sri lanka wthrai allow krla thynne...
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    commercial 2lks or 3lks per day limit eka.... oka safety feature ekk card eka nthi unath horkan krn kenaata oita wdaa salli ussanna bha.... issr idlama oya limit eka thbba... ubta onnam bank ekt kyla limit eka up krgnn plwn..

    p.s.- oya international debit card kiyl ghla thbbath rata ynna klin card centre ekt cll krla yna ratata unlock krgnn one... normally in sri lanka wthrai allow krla thynne...

    ehema ekak nemei CBSL eken order kala okkoma banks wala foreign transactions limit karanna kiyala me dollar prashne hinda. e hinda eka paara loku payments karanna baha. ehema karanna ona nam adaala bank ekata call karala limit temporally ayin karaganna ona. ekath nikan ayin karanne naha proof denna ona mokatada pay karanne kiyala.
     
    mm hithuwe Muu thread eka dl thynne LKR payment gana kyl.. ekai me reply ek dmme mma... See #7 post
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ehema ekak nemei CBSL eken order kala okkoma banks wala foreign transactions limit karanna kiyala me dollar prashne hinda. e hinda eka paara loku payments karanna baha. ehema karanna ona nam adaala bank ekata call karala limit temporally ayin karaganna ona. ekath nikan ayin karanne naha proof denna ona mokatada pay karanne kiyala.
    :yes:

    hama bank eken ma limit dala US$/other foreign currency payments welata
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    ehema ekak nemei CBSL eken order kala okkoma banks wala foreign transactions limit karanna kiyala me dollar prashne hinda. e hinda eka paara loku payments karanna baha. ehema karanna ona nam adaala bank ekata call karala limit temporally ayin karaganna ona. ekath nikan ayin karanne naha proof denna ona mokatada pay karanne kiyala.
    $ shortage eka enna kalinuth day limit tibbe 2-3 laks card payments wala... com,hnb(3)... eeta wada karanawa nam mail ekak daala temp lift karagan puluwan.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    commercial 2lks or 3lks per day limit eka.... oka safety feature ekk card eka nthi unath horkan krn kenaata oita wdaa salli ussanna bha.... issr idlama oya limit eka thbba... ubta onnam bank ekt kyla limit eka up krgnn plwn..

    p.s.- oya international debit card kiyl ghla thbbath rata ynna klin card centre ekt cll krla yna ratata unlock krgnn one... normally in sri lanka wthrai allow krla thynne...

    මම දැන් බැන්කුවට ගියා, දැන් ලක්ශ දෙකට වඩා ගෙවන්න දෙන්නෙ නෑ කිව්වා මචන්. :( දවසට එක්ස්ටෙන්ඩ් කරත් සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් බ්ලොක් කරනවා කිව්වා :(
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මම දැන් බැන්කුවට ගියා, දැන් ලක්ශ දෙකට වඩා ගෙවන්න දෙන්නෙ නෑ කිව්වා මචන්. :( දවසට එක්ස්ටෙන්ඩ් කරත් සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් බ්ලොක් කරනවා කිව්වා :(
    :shocked::(
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    NSB ලක්ෂයයි ...මගේ hospital bill එකක් ගෙවන්න තියෙන නිසා customer care call කරා ....එකපාරකට ලක්ෂයයි පුළුවන් කිව්වා ...ඉතුරු ගැන ගෙවන්න ඒ ගෙවන වෙලාවේදී customer care call කරන්න කිව්වා balance එකට unlock කරලා දෙන්න ....නැත්තන් බැංකුවට ලියුමක් දෙන්න කිව්වා අවශ්‍ය මුදල, ගෙවන්නේ කාටද සහ දිනය කවද්ද කියලා ..එතකොට කලින් unlock කරලා තියනවා කිව්වා එකපාරම ගෙවන්න...