why is this dumb shit so popular
Z zid2021 Well-known member Oct 7, 2021 1,550 2,683 113 Nov 26, 2021 #21 why is this dumb shit so popular Reactions: kinkon
niranga1989 Well-known member Jan 29, 2021 7,742 11,084 113 Nov 27, 2021 #22 001flyD said: මායා කියන වචනය බුදු හාමුදුරුවෝ හින්දු ආගමේ තියන විදියට අර්ථ දක්වලා නැ නමුත් උන්වහන්සේ කියන්නෙ මනසින් මවාගන්න ලෝකය සත්‍ය නැ එය මිථ්‍යාවක් කියලනේ.එය අපි සාමන්‍ය සීංහල ව්යවාහරයෙදි මායාව කියන වචනයෙන් නේ කියන්නෙ... Click to expand... manasin mawaganna lokaya mithaywak == siyalla mayawak ??? Reactions: 001flyD
001flyD said: මායා කියන වචනය බුදු හාමුදුරුවෝ හින්දු ආගමේ තියන විදියට අර්ථ දක්වලා නැ නමුත් උන්වහන්සේ කියන්නෙ මනසින් මවාගන්න ලෝකය සත්‍ය නැ එය මිථ්‍යාවක් කියලනේ.එය අපි සාමන්‍ය සීංහල ව්යවාහරයෙදි මායාව කියන වචනයෙන් නේ කියන්නෙ... Click to expand... manasin mawaganna lokaya mithaywak == siyalla mayawak ???
001flyD Well-known member Oct 6, 2010 9,796 12,699 113 Mahanuwara Nov 27, 2021 #23 niranga1989 said: manasin mawaganna lokaya mithaywak == siyalla mayawak ??? Click to expand... ඔව් යම් කිසි මට්ටමකට මායවක් තමයි,පෙනෙන දේ සත්‍ය වශයෙන්ම එ ස්ව්භාවයෙන් එතන පවතින්නෙ නැත්නම් එය මායාවක්,නමුත් බුදුදහමේ මායාව වෛදකි වේදයේ එන ඉගැන්විම් වල තියන මායාව එක්ක ගත්තාම වෙනස්,බුදු හාමුදුරුවෝ මායාව වෙනස් විදියලට අර් ථ දක්වන්නෙ,නිකන් අර සොල්,වින්නනය සහ ආත්මන් වගේ තමයි ..මම මායාව කියන වචනයත් එක්ක තියන ආගමික අර් ථය නෙමෙයි මෙතන කිව්වෙ
niranga1989 said: manasin mawaganna lokaya mithaywak == siyalla mayawak ??? Click to expand... ඔව් යම් කිසි මට්ටමකට මායවක් තමයි,පෙනෙන දේ සත්‍ය වශයෙන්ම එ ස්ව්භාවයෙන් එතන පවතින්නෙ නැත්නම් එය මායාවක්,නමුත් බුදුදහමේ මායාව වෛදකි වේදයේ එන ඉගැන්විම් වල තියන මායාව එක්ක ගත්තාම වෙනස්,බුදු හාමුදුරුවෝ මායාව වෙනස් විදියලට අර් ථ දක්වන්නෙ,නිකන් අර සොල්,වින්නනය සහ ආත්මන් වගේ තමයි ..මම මායාව කියන වචනයත් එක්ක තියන ආගමික අර් ථය නෙමෙයි මෙතන කිව්වෙ