mokakda ban me kiyanna... mewwa ahala oluwa kachal wenwa

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මායා කියන වචනය බුදු හාමුදුරුවෝ හින්දු ආගමේ තියන විදියට අර්ථ දක්වලා නැ නමුත් උන්වහන්සේ කියන්නෙ මනසින් මවාගන්න ලෝකය සත්‍ය නැ එය මිථ්‍යාවක් කියලනේ.එය අපි සාමන්‍ය සීංහල ව්‍යවාහරයෙදි මායාව කියන වචනයෙන් නේ කියන්නෙ...
    manasin mawaganna lokaya mithaywak == siyalla mayawak ???
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    manasin mawaganna lokaya mithaywak == siyalla mayawak ???
    ඔව් යම් කිසි මට්ටමකට මායවක් තමයි,පෙනෙන දේ සත්‍ය වශයෙන්ම එ ස්ව්භාවයෙන් එතන පවතින්නෙ නැත්නම් එය මායාවක්,නමුත් බුදුදහමේ මායාව වෛදකි වේදයේ එන ඉගැන්විම් වල තියන මායාව එක්ක ගත්තාම වෙනස්,බුදු හාමුදුරුවෝ මායාව වෙනස් විදියලට අර් ථ දක්වන්නෙ,නිකන් අර සොල්,වින්නනය සහ ආත්මන් වගේ තමයි ..මම මායාව කියන වචනයත් එක්ක තියන ආගමික අර් ථය නෙමෙයි මෙතන කිව්වෙ