BENEFITSආ නියමයි මචන් පැහැදිලියි.එතකොට මොනවද tax ගෙවන මනුස්සයට තියෙන benefits. ?
BENEFITSආ නියමයි මචන් පැහැදිලියි.එතකොට මොනවද tax ගෙවන මනුස්සයට තියෙන benefits. ?
Poliyata gewanna ona. Mulu adayama 30 ta wadi namලංකාවෙ බෑන්ක් අකවුන්ට් එකේ සල්ලි ලක්ෂ 30 කට වැඩියෙන් තිබුනොත් ඒ වැඩි ටිකටත් ටැක්ස් ගෙවන්න ඕනද?
Poliyata gewanna ona. Mulu adayama 30 ta wadi nam
Harima advice eka tax consultant kenek gen ganna wenawa.
Umba tax file open kala nam kawada hari form set eka ewi. Form tike umbe income fill karala, taxable income naththam tax field eka nil dapan
Umbata tin number ekak thiyedaawith thiyenne. pereda awe 30 submit karanna ona eka.
onna guu lankawe thathwe.
submit karath awul weida kiyala mama me hithan inne.
Umbata tin number ekak thiyeda

Uba tax resindent dathanks bro.![]()
![]()
![]()
@aruna1 එතකොට ලක්ෂ 30 කුත් නැත්නම්, ඉඩම්, වාහනත් නැත්නම් IRD එකෙන් ෆෝම් එක එවල තියෙනව නම් ඒකට NIL කියල දාල හරි හිස් තියල හරි යැව්වම හරිද? පිටරට ඉඳන් හම්බ කරන ඒව කීයක් වත් ඕකට එන්නෙ නැද්ද? කොහෙවත් ඒක දාන්න තැනක් දැක්කෙත් නෑ.
කොහොමද ඒක submit කරන්නෙ මම ලංකාවෙ නැත්නම්?
මට ගෙවන්න මුකුත් නැති නිසා අකවුන්ට් එක කැන්සල් කරගන්න බැරිද? submit කරොත් කැන්සල් කරන්න බැරිවෙයිද?
------ Post added on Nov 26, 2021 at 7:19 AM
Uba tax resindent da
Naththm lankawen ena income ecata gewanna ona taxable income eca wadi nm
generally you been 183 days in sri lanka for an assessment yeartax recident ciyana eca pahadili carapanco.
generally you been 183 days in sri lanka for an assessment year

refer section 69 of the act dan amendment ecacuth awilla thyenne
dina 182 k lankawe idala , thawa dina 182 k australia idala eka dawasak wena rataka hitiyoth tax gewanna ona nadda kohetawath?![]()
refer section 69 of the act dan amendment ecacuth awilla thyenne
then no need to pay tax in sri lanka for the income earned outside the sri lanka
183 calculate crna widiya ubata ciwwoth uba anduwata bani eca nisa cyanne na
aduma uba awurudu decac wath rata inna ona uba tax resident nowenna nm
ehenam ubata sri lanka income ecata witharayi gewanna onaciyapan ithin cohomada caranne ciyala.
mama dan awurudu 2 cata wada ticac wadiyen rata inne.
ehenam ubata sri lanka income ecata witharayi gewanna ona
uba me assessment year ece sri lanka wata awe naththee
ah ehenam ocena 2020 April 1 to 2021 March 31 wenacan awe na.
eeta calin ece awa masekata.