මුලින්ම මම TAX ඔස්තාර් කෙනෙක් නෙවේ
ඉස්සර තිබ්බේ paye tax. එක මේ ආණ්ඩුවෙන් අයින් කරලා තව සැහෙන්න tax අඩු කිරීම් කළා. (එක තම දැන් රජයට සල්ලි නැත්තේ)
දැන් තියෙන්නේ income tax
අදායමක් ලබන හැමෝම IRD එකේ register wela tax file එකක් හද ගන්න ඕන
tax එක වදින්නේ උඹේ වාර්ෂික මුළු අදායමට
ඒ කිව්වේ salary එක, බැංකුවේ සල්ලි වල පොලිය, උඹ කුඩු විකුණන බිස්නස් එකේ ලාභය etc etc. සියලුම අදායම් වල එකතුව
සියලුම අදායම් වල එකතුව අවුරුද්දට ලක්ෂ 30 ට වඩා වැඩි නම්, අ වැඩි ප්‍රමනෙට 6% ගෙවන්න ඕන. ඒ කිව්වේ උඹේ මුළු අදායම ලක්ෂ 31 නම්, ලක්ෂ (31-30 ) = ලක්ෂ 1 කට 6% ක් ගෙවන්න ඕන = 6000/-
උඹ job එකක් කරනවා නම් job එකේ salary එකට අදාළ tax ප්‍රමාණය එක්කෝ උඹ calculate කරලා IRD එකට ගෙවන්න ඕන. එහෙම නැත්තම් office එකට කියන්න ඕන උඹ වෙනුවෙන් ගෙවන්න කියල. මේ ක්‍රමේට කියන්නේ APIT කියල. umba APIT ගෙවන්න තොර ගත්තොත් උඹේ මාසේ පඩිය ලක්ෂ 2.5 ට වැඩි නම්, වැඩි ප්‍රමනෙට 6% tax හදල office එකෙන් උඹේ පඩියෙන් කපල IRD එකට ගෙවනවා. මේකේ වාසිය පඩියට අදාළ tax ගෙවන කරදරෙන් උඹ නිදහස්.
හැබැයි උඹේ කුඩු බිස්නස් එකේ ලාභය වගේ අමතර අදායම් මේකෙන් cover වෙන්නේ නෑ. එක නිසා උඹ ඒවාට වෙනම IRD එකට ගෙවන්න වෙනවා.
එක නිසා APIT ගන්නේ නැතුව තමන්ම ගෙවන එක තම ලේසි. එතකොට TAX relief එහෙමත් ගන්න පුළුවන්
ඔන්න කෙටියෙන්