2021 year in review (personal life)

elektro

Well-known member
  • Apr 18, 2011
    6,858
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    ඔන්න අවුරුද්දේ අවසාන මාසයත් ආවා. :dull::baffled:උබලට කොහොමද මේ අවුරුද්ද 2021.

    • මොනවද ළගාකරගත්තු achivements ;)
    • මොනවද මේ අවුරුද්දේ කෙලවුනේ ...:(

    මට නම් 60% වගේ හොදයි කියත හැකි. රැකියාව , පවුල් ජිවිතය වගේ පැති හොදයි. හැබැයි වෙනද වගේ තඩි increment සෙට් වුනේ නැ.. අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න හිටියත් වුනේ නම් නැ.
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මට කොරෝනා එක්ක ගෙදර ඉදන් ජොබ් එක කරන ගමන් freelancing කරන්න chance එක ලැබුණා, ඒ වගේම කරපු ජොබ් එක ඇත ඇරලා freelancing කරන්න ලැබුණා, අලුත් කෙල්ලෙක් හම්බුනා :D , මේ අවුරුද්ද හම්බ කරපු අවුරුද්දකුත් නැ , වියදම් කරපු අවුරුද්දකුත් නැ, අම්මා තාත්ත එක්ක ඉන්න පුලුවන් උනා,කොලබ ජිවිතේට සමුදීලා, එත් ඉතින් ලබන සතියේ අලුත් ජොබ් එකකටත් යන්න setඋනා ආයම . 20/21 පට්ට මටනම්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,298
    36,187
    113
    මැදමහනුවර
    අවුරුද්ද මුල පඩි දහදහකින් වැඩිකරා 😊
    හැබැයි අවුරුද්ද මැද ඒ රස්සාව නැතිවුනා 😢
    මාස 2න් අළුත් ජොබ් එකක් හම්බුනා 😊
    හැබැයි ජොබ හම්බෙලා මාසෙන් ක්‍රෂ් එක රට ගියා 😢 click here
    Inflation හින්දා අළුත් ජොබෙත් පඩි වැඩිකරා 😊
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,551
    6,816
    113
    වදුරව
    මට කොරෝනා එක්ක ගෙදර ඉදන් ජොබ් එක කරන ගමන් freelancing කරන්න chance එක ලැබුණා, ඒ වගේම කරපු ජොබ් එක ඇත ඇරලා freelancing කරන්න ලැබුණා, අලුත් කෙල්ලෙක් හම්බුනා :D , මේ අවුරුද්ද හම්බ කරපු අවුරුද්දකුත් නැ , වියදම් කරපු අවුරුද්දකුත් නැ, අම්මා තාත්ත එක්ක ඉන්න පුලුවන් උනා,කොලබ ජිවිතේට සමුදීලා, එත් ඉතින් ලබන සතියේ අලුත් ජොබ් එකකටත් යන්න setඋනා ආයම . 20/21 පට්ට මටනම්.
    kohomada bn Covid asse kellek set kara gatte. fb da?
     
    • Like
    Reactions: Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    mage cricket career ekata hikilama giya covid nisa.. dan fitness naha
    last week nets gehin bola 20 bat kaley mama haansi
     
    • Haha
    Reactions: Shaalee

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මටනම් හොඳයි..
    සටොක් අරන් තිබ්බ ඒවා දෙගුණ වෙලා, හොඳටම ප්‍රොෆිට්..
    අලුත් වාහනයක් ගත්තා.

    හැබැයි ඉතින් එහෙ බලල මෙහෙ බලද්දි අවුරුද්දක් ගියා. මේ පාර ලංකාවට යන්න බැරි උනා.