ඔන්න අවුරුද්දේ අවසාන මාසයත් ආවා. 
උබලට කොහොමද මේ අවුරුද්ද 2021.
මට නම් 60% වගේ හොදයි කියත හැකි. රැකියාව , පවුල් ජිවිතය වගේ පැති හොදයි. හැබැයි වෙනද වගේ තඩි increment සෙට් වුනේ නැ.. අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න හිටියත් වුනේ නම් නැ.

උබලට කොහොමද මේ අවුරුද්ද 2021.- මොනවද ළගාකරගත්තු achivements

- මොනවද මේ අවුරුද්දේ කෙලවුනේ ...

මට නම් 60% වගේ හොදයි කියත හැකි. රැකියාව , පවුල් ජිවිතය වගේ පැති හොදයි. හැබැයි වෙනද වගේ තඩි increment සෙට් වුනේ නැ.. අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න හිටියත් වුනේ නම් නැ.
, මේ අවුරුද්ද හම්බ කරපු අවුරුද්දකුත් නැ , වියදම් කරපු අවුරුද්දකුත් නැ, අම්මා තාත්ත එක්ක ඉන්න පුලුවන් උනා,කොලබ ජිවිතේට සමුදීලා, එත් ඉතින් ලබන සතියේ අලුත් ජොබ් එකකටත් යන්න setඋනා ආයම . 20/21 පට්ට මටනම්.
promoted to TL?
. Dan thiyenne 2022 game eka minimum overs ganakin complete karana eka 