1)ඒවා මිනිස්සු එකතු වෙලා හදපු ඒවා. - So are the religions.1)ප්රජාතන්ත්රවාදයට ඔච්චරම බය වෙන්න එපා බන්. ඔය නීති කියන දේවල්, අයිතිවාසිකම් කියන දේවල් බහුතරයක් බලෙන් ඔලුවට පටවපු ඒවා. ඒවා ලෝක ධර්මතා නෙවේ. ඒවා මිනිස්සු එකතු වෙලා හදපු ඒවා. ඒ හදපු නීති හැමදාමත් එහෙම්මම තියෙන්න ඕන කියලා එකක් නෑ. ලොකේ දැන් පුද්ගල නිදහසට වෙනදට නොදුන්න තැනක් ලබා දෙන පැත්තට තමයි තල්ලු වීගෙන යන්නෙ. ඒකට වර්ණ භේද ලිංග භේද වයස් භේද නෑ.
2)උබේ දුව පොඩි කාලෙදිම ක්රොස් ඩ්රෙසර් කෙනෙකුගෙ ලක්ෂණ පෙන්නුවොත්. කොන්ඩෙ කොටට කපලා පිරිමි ළමයි අදින විදිහට අඳින්න පලඳින්න ස්ටයිල් කරන්න ඉල්ලුවොත්. හැසිරෙන්න ගත්තොත් උබ මොකද කරන්නෙ? දරුවගෙ අනාගතයම ඒ ලයිෆ් ස්ටයිල් එක මත තීරණය වෙන නිසා දරුවට ඕන දේ දරුවට තීරණය කරන්න නොදී උබ තීරණය කරන එකද කරන්නෙ?
සීමාව ඉක්මවලා අනිත් අයව කන්ට්රෝල් කරන්න යන එකත් ලෙඩක් මචන්.
ලොකේ දැන් පුද්ගල නිදහසට වෙනදට නොදුන්න තැනක් ලබා දෙන පැත්තට තමයි තල්ලු වීගෙන යන්නෙ.-true which is great. But one major factor that decides the capacity to give consent is age. Read any statutory rape court case
2)I am an antinatalist. So your question does not affect me emotionally. So it may not have the dsesired effect.
Secondly, cross-dressing is perfectly normal in childhood.
BTW I cant really follow your logic here. Judging by your tone the answer you expect is probably "no I wont allow child's decision" But then it undermines your whole argument