ගෙදරට පොල් ගාන්න හොඳම Item එක කියන්න.
වැඩේ ලේසි සහ ඉක්මන් .
Image එකක් වත් දන්නා design එකේ
වැඩේ ලේසි සහ ඉක්මන් .
Image එකක් වත් දන්නා design එකේ
Last edited:
thanks, Image design එකේ ?ඔ්දිරිස්
day to day gedara wada walata meka wadi neda? this is for professional purposes?
මේක තමා අපේ ගෙදරත් තියෙන්නේ. හොදයි. එකපාර පොල් ගෙඩි 5-6ක් ගාලා දානවා සතියටම. සුපිරි. හැබැයි පුරුදු වෙනකන් අත ලෙස්සුවොත් පොඩ්ඩක් තුවාල වෙනවා. දැන් අවුලක් නෑ. ස්ලෝව් ස්පීඩ් පුරුදු උනාම හරි.
කීයක් උනාද ඕක? මොකක්ද brand එක?මේක තමා අපේ ගෙදරත් තියෙන්නේ. හොදයි. එකපාර පොල් ගෙඩි 5-6ක් ගාලා දානවා සතියටම. සුපිරි. හැබැයි පුරුදු වෙනකන් අත ලෙස්සුවොත් පොඩ්ඩක් තුවාල වෙනවා. දැන් අවුලක් නෑ. ස්ලෝව් ස්පීඩ් පුරුදු උනාම හරි.
මම ගත්තේ damro එකෙන්. මේක ලංකාවේ රේගිනස් වගේ මතක. damro සිංගර් අරන් විකුනනවා. ඒගොල්ල්න්නන්ගේ එකක් නෙමේ.කීයක් උනාද ඕක? මොකක්ද brand එක?
REGNIS කියන්නේ SINGER ම අනිත් පැත්ත හරවපු එක නේ ?මම ගත්තේ damro එකෙන්. මේක ලංකාවේ රේගිනස් වගේ මතක. damro සිංගර් අරන් විකුනනවා. ඒගොල්ල්න්නන්ගේ එකක් නෙමේ.
api gaawath thiyenne meka. awulak naha.
පොල් ගෙඩියක් ගාන්න පුළුවන් ද?api gaawath thiyenne meka. awulak naha.
ඔව් පොල් ගෙඩිය බැයවල් දෙකකට බිඳලා එක බැයක් එක වරකට ගාන්න පුළුවන්පොල් ගෙඩියක් ගාන්න පුළුවන් ද?
මන් දැක්කා නමදාස් ගානකට ගහලා තිබ්බා ඔක.කීයක් උනාද ඕක? මොකක්ද brand එක?