Questions පොල් ගාන්න හොඳම Item එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,194
    4,188
    113
    ගෙදරට පොල් ගාන්න හොඳම Item එක කියන්න.
    වැඩේ ලේසි සහ ඉක්මන් .

    Image එකක් වත් දන්නා design එකේ
     
    Last edited:
    • Like
    Reactions: TCB Rox and NRTG

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,844
    16,956
    113
    i074888-1.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,882
    13,094
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේක තමා අපේ ගෙදරත් තියෙන්නේ. හොදයි. එකපාර පොල් ගෙඩි 5-6ක් ගාලා දානවා සතියටම. සුපිරි. හැබැයි පුරුදු වෙනකන් අත ලෙස්සුවොත් පොඩ්ඩක් තුවාල වෙනවා. දැන් අවුලක් නෑ. ස්ලෝව් ස්පීඩ් පුරුදු උනාම හරි.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,556
    973
    113
    31
    Colombo
    මේක තමා අපේ ගෙදරත් තියෙන්නේ. හොදයි. එකපාර පොල් ගෙඩි 5-6ක් ගාලා දානවා සතියටම. සුපිරි. හැබැයි පුරුදු වෙනකන් අත ලෙස්සුවොත් පොඩ්ඩක් තුවාල වෙනවා. දැන් අවුලක් නෑ. ස්ලෝව් ස්පීඩ් පුරුදු උනාම හරි.
    කීයක් උනාද ඕක? මොකක්ද brand එක?
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,882
    13,094
    113
    ලංකාවේ.. ලංකාවේ
    කීයක් උනාද ඕක? මොකක්ද brand එක?
    මම ගත්තේ damro එකෙන්. මේක ලංකාවේ රේගිනස් වගේ මතක. damro සිංගර් අරන් විකුනනවා. ඒගොල්ල්න්නන්ගේ එකක් නෙමේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,052
    169,607
    113
    එකමත් එක රටක
    මම ගත්තේ damro එකෙන්. මේක ලංකාවේ රේගිනස් වගේ මතක. damro සිංගර් අරන් විකුනනවා. ඒගොල්ල්න්නන්ගේ එකක් නෙමේ.
    REGNIS කියන්නේ SINGER ම අනිත් පැත්ත හරවපු එක නේ ? 🥴
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,484
    36,739
    113
    කෑගල්ල
    කීයක් උනාද ඕක? මොකක්ද brand එක?
    මන් දැක්කා නමදාස් ගානකට ගහලා තිබ්බා ඔක.

    අර අතින් කරකවන ඒක හොදටම ප්‍රමානවත්. ඒත් හුගක් උන්ට තියන අවුල ඕක පෑන්ට්‍රියට අල්ලන්නේ කොහොමද කියන එක.