Questions පොල් ගාන්න හොඳම Item එක

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රෙගිනස් ග්‍රේටර් එක තමා.. මරු භාන්ඩෙ. හැබැයි පුරුදු වෙනකල් පරිස්සමින්. පොල් වෙනුවට අත ගෑවෙනවා..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    i074888-1.jpg
    මේකක් තමා ගෙදර තියෙන්නෙ. රෙග්නිස්. ඉක්මනට ගාගන්න පුලුවන්. හැබැයි පොඩ්ඩ එහෙ මෙහේ උනොත් අත ඉවරයි
     
    • Like
    Reactions: Arumbaya De Almeida