GOOGLE FORM උදව්වක්

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    වරෙන්කො ඇතුලට කියන්න
    '
    '
    '
    '
    '
    '
    1638973055458.png



    දැන් මචං මේකයි සීන් එක, මට ඕන මේ පෙන්නනවා වගේ pattern දෙකක් හදාගන්න. මෙතන nomaly හදන්න දෙන්නේ එක pattern එකයිනේ.
    කොහොමද මේ තනි feild එකේ pattern දෙකක් දාගන්නේ

    තවත් කිවොත්
    පලවෙනි pattern එක හෝ දෙවැනි pattern එක තියනවා නම් data enter කරන්න පුළුවන් වෙන්නයි form එක හදාගන්න ඕන. එතකොට එකට හරියන regular expression එකක් හදාගන්න තේරෙන්නෑ මචං.
    මේකේ ඉන්න google experd ලගෙන් උදව්වක් ඕන :P
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Pattern eka koi ?
    pattern option එක මචං

    regex OR operator eka use karanna

    https://regex101.com/
    coding දන්නේ නෑ මචං :(

    ex :
    MM/KDA/AA/
    MM/KDA/HH/
    මේ වගේ දෙකක් තමා add කරගන්න ඕන.
    මේ තියන දෙක අනිවාර්ය වෙන්න ඕන.(වෙන වෙන ඒවා type කරන එක සීමා කරන්න ඕන නිසයි එහෙම කරන්නේ)
    මේ දෙකෙන් ඕන එකක් එක්ක අගට කැමති එකක් type කරන්න පුළුවන් වෙන්න ඕන
    ------ Post added on Dec 8, 2021 at 8:14 PM
     
    • Sad
    Reactions: ThisaraMalintha

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    pattern option එක මචං


    coding දන්නේ නෑ මචං :(

    ex :
    MM/KDA/AA/
    MM/KDA/HH/
    මේ වගේ දෙකක් තමා add කරගන්න ඕන.
    මේ තියන දෙක අනිවාර්ය වෙන්න ඕන.(වෙන වෙන ඒවා type කරන එක සීමා කරන්න ඕන නිසයි එහෙම කරන්නේ)
    මේ දෙකෙන් ඕන එකක් එක්ක අගට කැමති එකක් type කරන්න පුළුවන් වෙන්න ඕන
    ------ Post added on Dec 8, 2021 at 8:14 PM
    mehemada enna ona?
    https://regex101.com/r/SvkJqq/1

    anthima / eken passe mona characters da type karanna puluwan?
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    mehemada enna ona?
    https://regex101.com/r/SvkJqq/1

    anthima / eken passe mona characters da type karanna puluwan?
    ඕන එකක් මචන්
    නමක් ඉලක්කමක් symbole එකක්

    mehemada enna ona?
    https://regex101.com/r/SvkJqq/1

    anthima / eken passe mona characters da type karanna puluwan?
    අඩෝ තෑන්ක් මචෝ වැඩේ ගොඩ එල එල :love::love::love::love::love:
    ------ Post added on Dec 8, 2021 at 8:33 PM
     
    • Like
    Reactions: ThisaraMalintha

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර