අපායට ගියත් කලින් යන්න ඕනි කියනවනෙ. ඕක් usd කරන් wallet change කරහන්.
දවසගානෙ චෙක් කරනව මේක උදේට. පොඩි හරි හෝප් එකක් තිබ්බා මේකෙ ගාන කවදහරි උඩ යයි නේද කියල. ඊයෙ මේකෙ ටෝටල් තිබ්බෙ $13 ඊට කලින් තිබ්බෙ $18යි. කවද හරි මේකෙ ඉලක්කම් 5, 6ක වටිනාකමක් තිබ්බොත් කොහොම තියෙයිද කියල හිතුව. අඩුම ගානෙ ඉලක්කම් 4ක් වත්. අද උදෙත් පුරුද්දට බැලුවම තමා ඕක දැක්කෙ. කෝකටත් ශුවර් කරගන්න මේකෙද දැම්මෙ. දැන් දැනගත්තෙ මේකෙත් ස්කෑම් වෙනව, අපෙනුත් මුන් ආතල් ගන්නව නේද කියල.Ubata danuna hageema poddak wisthara karapan..dan bilzerian wa matak unada..
Don't lose your hopes machan..දවසගානෙ චෙක් කරනව මේක උදේට. පොඩි හරි හෝප් එකක් තිබ්බා මේකෙ ගාන කවදහරි උඩ යයි නේද කියල. ඊයෙ මේකෙ ටෝටල් තිබ්බෙ $13 ඊට කලින් තිබ්බෙ $18යි. කවද හරි මේකෙ ඉලක්කම් 5, 6ක වටිනාකමක් තිබ්බොත් කොහොම තියෙයිද කියල හිතුව. අඩුම ගානෙ ඉලක්කම් 4ක් වත්. අද උදෙත් පුරුද්දට බැලුවම තමා ඕක දැක්කෙ. කෝකටත් ශුවර් කරගන්න මේකෙද දැම්මෙ. දැන් දැනගත්තෙ මේකෙත් ස්කෑම් වෙනව, අපෙනුත් මුන් ආතල් ගන්නව නේද කියල.
ඒක නිසා ආයෙ මේක බලන එකේ තේරුමක් නෑ කියල අද දැනගත්තා. බුක්මාක් කරන් හිටපු ඇඩ්‍රස් එකත් රිමූව් කරනව.
නෑ බන් උන් ප්‍රෑන්ක් එකක් කරල තියෙන්නෙඇඩේ මොකක්ද බන් සීන් එක ලක් එකක් පෑදිලද මටත් වයර් වගේ කියල තියෙන කිසි දෙයක් තේරෙන්නෙ නෑ. උබේ බැලන්ස් එක විතරයි තේරුනේ. උබ ගොඩද? ස්කෑම් වගේ සීන් එකක්ද?![]()