අඩෝ හදිස්සියක් හදිස්සියක්.. උදව් කරපාආආන්....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    Ubata danuna hageema poddak wisthara karapan..dan bilzerian wa matak unada..
    දවසගානෙ චෙක් කරනව මේක උදේට. පොඩි හරි හෝප් එකක් තිබ්බා මේකෙ ගාන කවදහරි උඩ යයි නේද කියල. ඊයෙ මේකෙ ටෝටල් තිබ්බෙ $13 ඊට කලින් තිබ්බෙ $18යි. කවද හරි මේකෙ ඉලක්කම් 5, 6ක වටිනාකමක් තිබ්බොත් කොහොම තියෙයිද කියල හිතුව. අඩුම ගානෙ ඉලක්කම් 4ක් වත්. අද උදෙත් පුරුද්දට බැලුවම තමා ඕක දැක්කෙ. කෝකටත් ශුවර් කරගන්න මේකෙද දැම්මෙ. දැන් දැනගත්තෙ මේකෙත් ස්කෑම් වෙනව, අපෙනුත් මුන් ආතල් ගන්නව නේද කියල.

    ඒක නිසා ආයෙ මේක බලන එකේ තේරුමක් නෑ කියල අද දැනගත්තා. බුක්මාක් කරන් හිටපු ඇඩ්‍රස් එකත් රිමූව් කරනව.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,873
    8,103
    113
    මෙන්න මෙතන...

    Don't lose your hopes machan..
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    කාට හරි හයියෙන් උබේ කම්බුලට ගහන්න කියපන් ඊට පස්සේ බලපන් තාමත් එහෙම නම් 10% මට දියන්. ඕක ඉක්මනට ගනින්
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    mageth eye coin ekak 15000+ usd wela thibba
    exchange karanna baha
    uba balapan oka swap karanna puluwanda kiyala
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ඇඩේ මොකක්ද බන් සීන් එක ලක් එකක් පෑදිලද මටත් වයර් වගේ කියල තියෙන කිසි දෙයක් තේරෙන්නෙ නෑ. උබේ බැලන්ස් එක විතරයි තේරුනේ. උබ ගොඩද? ස්කෑම් වගේ සීන් එකක්ද? 🤔🤔🤔
     
    • Sad
    Reactions: Heshan Daminda

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    Crypto walin salli hoyana kale iwarai. Shitcoins gattata wedak na owai liquidity na. Katada wikunanne. Oita wada me dawaswala lankawe stock market eken hoyanna puluwan
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    1639553540500-png.154126

    කැප කිරීමක් කරමුතෙ?????
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    එක්කෝ ඕක glitch එකක් එහෙම නැත්තන් අර ස්කුයිඩ් ගේම් ටෝකන් එක වගේ හොර වැඩක්. Glitch වගේ කේස් නම් මටත් වෙලා තියෙනවා. වොලට් එකේ පෙන්නුවට ස්වොප් කරන්න බෑ. First time නම් මමත් ෆුල් සප්‍රයිස් උනා. දෙවනි සැරේ නම් ගනන් ගත්තේ නෑ.
     
    • Like
    Reactions: Stimulus mind

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Ganna dewal gana ehema mano gahuwa neda

    Matath ekaparak una ohoma,sweep ticket ekak numbers serama match una online baladdi.man ticket eke QR eka scan krala web ekata gye result blanna

    Mmath gedara hmotma kiyla ganna ewath mano gagaha iddi thma miter une ticket eke QR eken scan krama enne ape ticket eke numbers tikamai kyla
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    ඇඩේ මොකක්ද බන් සීන් එක ලක් එකක් පෑදිලද මටත් වයර් වගේ කියල තියෙන කිසි දෙයක් තේරෙන්නෙ නෑ. උබේ බැලන්ස් එක විතරයි තේරුනේ. උබ ගොඩද? ස්කෑම් වගේ සීන් එකක්ද? 🤔🤔🤔
    නෑ බන් උන් ප්‍රෑන්ක් එකක් කරල තියෙන්නෙ ☹️