අඩෝ හදිස්සියක් හදිස්සියක්.. උදව් කරපාආආන්....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    oka aththa nam matath 100$ wath diyan harima amarui mey tikey :( :P
    කෙලම වෙලා ඉන්න වෙලාවේ මුනුත් අපෙන්මයිනේ ආතල් ගන්නේ ලොකු ලොකු ගණන් පෙන්නලා. විනාඩි ගානකට හරි සල්ලිකාරයෙක් වුන එකත් මරු හැබැයි.. :3
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,873
    8,103
    113
    මෙන්න මෙතන...
    කෙලම වෙලා ඉන්න වෙලාවේ මුනුත් අපෙන්මයිනේ ආතල් ගන්නේ ලොකු ලොකු ගණන් පෙන්නලා. විනාඩි ගානකට හරි සල්ලිකාරයෙක් වුන එකත් මරු හැබැයි.. :3
    Ubata danuna hageema poddak wisthara karapan..dan bilzerian wa matak unada..
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    aparade ban
    henama athal ekak awa umba sallikarayek wela kiala

    duka yannath ekka api denna adiyak gahamu welawaka
     
    • Like
    Reactions: Gihanjs

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    උබ කොහොමත් බොරු කියන එකෙක් නෙමේ කියල ෂුවර්. :yes::yes::yes:

    මොනව වුනත් සතයක් ආවත් ගුඩ්ලක්.

    @Heshan Daminda කොහොමද උබ ක්‍රිප්ටෝ සින් එක ඉගෙන ගත්තේ? YOUTUBE ද? කොච්චර කාලෙක ඉදන්ද කරන්නේ?
    :yes::yes::yes::cool:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෙලම වෙලා ඉන්න වෙලාවේ මුනුත් අපෙන්මයිනේ ආතල් ගන්නේ ලොකු ලොකු ගණන් පෙන්නලා. විනාඩි ගානකට හරි සල්ලිකාරයෙක් වුන එකත් මරු හැබැයි.. :3
    ookanam epawena seeen ekak neh ban
    mawapu gmn winsawenwa heena
     
    • Sad
    Reactions: Heshan Daminda

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Holy shit....


    https://etherscan.io/

    Mekr address eka search karala balapan...

    A
    https://coinmarketcap.com/ මේකට මොකක් හරි වැඩක් දීලා වගේ
    Ahmeka hackwela neda..

    Wallet වල token වල ආසාමන්‍ය up සහ down තියෙනවනම් ඒ cmc hack එක නිසා වෙන්න පුලුවන් contract addres poo exchange එකේ හරි dexguru එකෙ හරි search කරලා හරි prize බලාගන්න ඕන්නම්.🔥
    ------ Post added on Dec 15, 2021 at 11:59 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    Opera Snapshot_2021-12-15_115851_coinmarketcap.com.png


    mokakhari hena athal ekak gihin tiyenawa, Gala ekath 10000x wedi una kiyala notification awa :lol: