මම අද අර යාලුවට 2000ක් දෙනව

AnuradhaRa

Well-known member
  • හම්බකරපු 2000 :P
    උඹල කියන්නෙ මම ගන්නම බලං ඉන්න එකා කියලනෙ
    ඒකයි කිව්වෙ නැත්තං කින්නෙ නෑ..
    ඊළඟ පාර කීයක්හරි හම්බුණොත් නංඟිට ග්ලවුස් දෙකක් අරන් දෙනව
    ඊළඟ පාර කීයක්හරි හම්බුණොත් SSD එකක් ගන්නව
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    4897100.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,407
    75,063
    113
    හම්බකරපු 2000 :P
    උඹල කියන්නෙ මම ගන්නම බලං ඉන්න එකා කියලනෙ
    ඒකයි කිව්වෙ නැත්තං කින්නෙ නෑ..
    ඊළඟ පාර කීයක්හරි හම්බුණොත් නංඟිට ග්ලවුස් දෙකක් අරන් දෙනව
    ඊළඟ පාර කීයක්හරි හම්බුණොත් SSD එකක් ගන්නව
    Pala ponz yanna. umba dunnada nadda api danawada. besides umba mona karala earn karapuwada?
     
    • Haha
    Reactions: HmNRazor

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට ප්‍රේමදාස කැටේට සල්ලි දාන කතාව මතක් උනා
    godak un danne na ooka :lol:

    ප්‍රේමදාස මහත්තයා පන්සල් ගානේ යද්දි, දහසින් බැදි පියලි අතේ තිබුනද, පිං කැටයට දමන්නේ කාසියක් දෙකක්ය. ඉදින් දවසක් උන්නෑහේට හිතවත් කෙනෙක් උන්නැහේගෙන අහලා තියෙන්නේ. සෑර්, සර්ට ඕකට දාහක් දෙදාහක් උනත් දාන්න පුළුවන් කම තියෙද්දි, පිං කැටේට සිල්ලර කාසි දාන්නේ මොකෑ සෑර් කියලාය.

    පෙම්දස් මැතිදුන් එවිට පවසා ඇත්තේ, ඕකට කොල දැම්මට සද්දෙ එන්නේ නෑ නේ අයිසේ, සද්දේ එන්න තමයි මම කාසි දාන්නේ, එහෙම නැත්නම් කොහොමද වටේ පිටේ උන් දන්නේ, මම කීයක් හරි දැම්මද කියලාය. හැබයි ඉතින් උන්නැහේගේ කාලේ හැම ආකරයෙන්ම සද්දෙයි වැඩයි දෙකම තිබුනේය.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    සල්ලි දෙන්න එපා මචන්,අනික සල්ලි දෙන එක හරි නැ.
    උබ උට අමතක වෙන්නේ නැති දෙයක් දීපන්,
    යාළුවා උනත් සල්ලි බලාපොරොත්තු වෙන එකක් නැ උබෙන්.
     
    • Like
    Reactions: NRTG and hodakolla

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    සල්ලි දෙන්න එපා මචන්,අනික සල්ලි දෙන එක හරි නැ.
    උබ උට අමතක වෙන්නේ නැති දෙයක් දීපන්,
    යාළුවා උනත් සල්ලි බලාපොරොත්තු වෙන එකක් නැ උබෙන්.
    anik kakulath kadala dammanan අමතක වෙන් නැ loweth
     
    • Like
    Reactions: Jim_Moriarty

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සල්ලි දෙන්න එපා මචන්,අනික සල්ලි දෙන එක හරි නැ.
    උබ උට අමතක වෙන්නේ නැති දෙයක් දීපන්,
    යාළුවා උනත් සල්ලි බලාපොරොත්තු වෙන එකක් නැ උබෙන්.

    ow mehema ekak dena eka thama bn hodama de
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    ow mehema ekak dena eka thama bn hodama de
    අන්න එකයි මචන්,යාලුවට මුගෙන් කෙලින්ම එල්ලන්න බැරුව ඇති.
    මොනවා උනත් උ බලාපොරොත්තු වෙයි මු සාදරනයක් කරයි කියලා.
    අනික අමතර වියදමක් යනවද බන්?
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අන්න එකයි මචන්,යාලුවට මුගෙන් කෙලින්ම එල්ලන්න බැරුව ඇති.
    මොනවා උනත් උ බලාපොරොත්තු වෙයි මු සාදරනයක් කරයි කියලා.
    අනික අමතර වියදමක් යනවද බන්?

    ow bn normally ksima knk oka kelin illlane na bn

    hodma de ehema mathaka htna deyak dena eka thama bn
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    ow bn normally ksima knk oka kelin illlane na bn

    hodma de ehema mathaka htna deyak dena eka thama bn
    අනිවා මචන්,ශේප් එකේ දුන්නනම් ඉවරයි.අපිට කියන්න ඕන නැ,කව්රුත් දැනගන්නෙත් නැ
     
    • Like
    Reactions: hodakolla

    AnuradhaRa

    Well-known member
  • දැනුයි ගෙදර ආවෙ
    සල්ලි එයාගෙ නෝනට දුන්න
    මට වැඩිය යාලුවො නෑ. ඌ විතරයි හරිහමන් යාලුවෙක්ට ඉන්නෙ..
    අපි ඉස්කෝලෙ කාලෙ ඉඳං යලුවොනෙ ඉස්සර කම්මැලි හිතුණම මම එහෙ තමයි යන්නෙ. ඌ රට යන්න කලින් වඩු වැඩ කෙරුව. ඉතිං මම එහෙම ගියාම සපෝට් එකකුත් දෙනව වැඩ වලට