ඌ නෑ බං... ෂුවර්යාළුවා එළකිරි එකේ නැ කියලා උබට ෂුවර්ද ?
ඔයා දුන්න වකුගඩුව තාම එලකිරි එකට වැඩGood good
Help in need
නෝනද සෙට් කරලා දුන්නේ රූම් එකදැනුයි ගෙදර ආවෙ
සල්ලි එයාගෙ නෝනට දුන්න
මට වැඩිය යාලුවො නෑ. ඌ විතරයි හරිහමන් යාලුවෙක්ට ඉන්නෙ..
අපි ඉස්කෝලෙ කාලෙ ඉඳං යලුවොනෙ ඉස්සර කම්මැලි හිතුණම මම එහෙ තමයි යන්නෙ. ඌ රට යන්න කලින් වඩු වැඩ කෙරුව. ඉතිං මම එහෙම ගියාම සපෝට් එකකුත් දෙනව වැඩ වලට
අනේ මංද උඹව හදන්න බෑනෝනද සෙට් කරලා දුන්නේ රූම් එක![]()
පිං කැටේට දාන්න ඕන කාසි මචං සල බලාං ගාල ඇහෙන්නෙ
