මේ වගේ Soul genre එකේ Tracks උබලා අහනවද?, සාමාන්‍යයෙන් මම මෙහෙම වැලපෙන සීන් අහන්නෙ නෑ සෙට් වෙන්නෙ නැති නිසා, මේක නම් එක පාරින් ඇහුන ගමන් ආස හිතිලා Lyrics ටික කියවලා බැලුවේ.
(මේ වගේ Soul / Soul-Pop වගේ Genre වල උබලා අහන වෙන Track තියනවා නම් Suggest කරගෙන පලයල්ලා)
(මේ වගේ Soul / Soul-Pop වගේ Genre වල උබලා අහන වෙන Track තියනවා නම් Suggest කරගෙන පලයල්ලා)