මේ වගේ Soul Tracks

HmNRazor

Well-known member
  • මේ වගේ Soul genre එකේ Tracks උබලා අහනවද?, සාමාන්‍යයෙන් මම මෙහෙම වැලපෙන සීන් අහන්නෙ නෑ සෙට් වෙන්නෙ නැති නිසා, මේක නම් එක පාරින් ඇහුන ගමන් ආස හිතිලා Lyrics ටික කියවලා බැලුවේ.




    (මේ වගේ Soul / Soul-Pop වගේ Genre වල උබලා අහන වෙන Track තියනවා නම් Suggest කරගෙන පලයල්ලා)
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    billie eilish ගෙ ඔක්කොම ඒව ඔහොමයි නෙ බන්.


    අපෝ ඩිපරේෂන් හුත්ති.
    ඕකි ඇති ලබ්බේ ඩිපරේෂනයක් නෑ,
    ඩිපරේෂන් විකුණා විකුණා අනිත් එවුන්ට බෝ කර කර හැමිනෙනවා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපෝ ඩිපරේෂන් හුත්ති.
    ඕකි ඇති ලබ්බේ ඩිපරේෂනයක් නෑ,
    ඩිපරේෂන් විකුණා විකුණා අනිත් එවුන්ට බෝ කර කර හැමිනෙනවා.

    අෆ්ෆා මම අහන්නෙ නෑ. ඇහුව නිසා දැම්මෙ. නහයෙන් අඩිල්ලක් තනිකර.
    එකක් දෙකක් තියනව හැබැයි අහන්න පුළුවන්.

    මේ ටිකේ අහන්නෙ amaranthe. කනාවට සෙට් උනේ band එක.
    පිස්සු කොර. අහනව අහනව එපා වෙන්නෙ නෑ.

    1639856539594.png
     

    HmNRazor

    Well-known member
  • අපෝ ඩිපරේෂන් හුත්ති.
    ඕකි ඇති ලබ්බේ ඩිපරේෂනයක් නෑ,
    ඩිපරේෂන් විකුණා විකුණා අනිත් එවුන්ට බෝ කර කර හැමිනෙනවා.
    සිරාවට! Over hypeම උන Personality තියන එකියෙක් තමා මේකි, ගොඩක් උන්ට පේන්න බැරි ඒකයි. හැබැයි Talent එකත් නැතුවම නෙමේ.
    මේ ටිකේ අහන්නෙ amaranthe. කනාවට සෙට් උනේ band එක.
    පිස්සු කොර. අහනව අහනව එපා වෙන්නෙ නෑ.
    අඩේ මුන් මරු ආ...........
    Hammock band එකේ songs / soundtracks එහෙමත් ලස්සනයි. අහලා බලන්න. :yes:
    Hammock set eka maru wage.
    මුන්ගේ බන් lyrics නැති සීන් එකක් නේ බන් තියෙන්නෙ :unsure: ඒඋනාට මරු :yes: