තාත්තා

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඕක තමා ස්ව්බාදහමේ හැටි.මොනවම හරි කෙරෙන්න දෙයක් තියනවනං කියන්න,පී එම් කරලා.
     
    • Like
    Reactions: Fbfocus and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කවදාහරි හැමෝටම යන්නවෙන ගමනක් තාත්තා ටිකක් කලින් ගියා කියලා හිතලා හිත හදාගනින් කොල්ලෝ. තාත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    අපේ තාත්තත් නැති වුනා කොවිඩ් හැදිල..මම රට හිටිය නිසා බලන්නවත් ඵන්න බැරි වුනා..මැරෙන්න මාස 3කට කලින් කෝල් කරලා දකින්න අාසයි කිව්ව.ජීවත් වෙලා ඉන්න කාලේ සතියකට පාරක් අනිවා කෝල් කරනව මට.මම ඉන්න රට අනුව මට යන්න බෑ..ගියොත් ඵන්න අමාරුයි..ළමයි,පවුල දාල අවුරුදු 3කට ලං වෙනවා ලංකාවෙන් අැවිත්.දවසට දෙතුන් පාරක් මතක් වෙනවා..අැඟම පිච්චිලා වගේ යනවා..මට තාත්තට සලකගන්න බැරි වුනා කියල හිතෙනව..සල්ලි වලින් නෙමෙයි ඵක ගෙදර ඵකට ඉඳල සලකගන්න බැරි වුනා..උඹලගේ වුනත් අම්මට තාත්තට පුළුවන් උපරිම සලකපන්..නැත්නම් මැරුණ දවසට ඒක හිතට පුදුම දුකක්..
    ඒ දේම තම මටත් උනේ බන් පුළුවන් විදියට සලකපල්ලා අම්මට තාත්තට ඒ ය නැති දවසට හිතින් ගොඩක් දුක්වෙන්න්න වෙනවා මොනවත් කරන්න බැරි උනානේ කියලා
     

    mr_steal_yo_girl

    Active member
  • Dec 3, 2021
    163
    160
    43
    තාත්තා නැතිවුනා බන් ඊයෙ රෑ. පෙරෙදා අසනීප වුනාලු shop එකෙදි. වැටිලා ඉදලා. මට එතන ඉන්න බැරිවුනා කරුමෙට. Ambulance එකෙන් අරන් ගිහින් තියෙන්නෙ. එක් මොලෙ නහරයක් පිපිරිලා. දවසයි ගියෙ. සියල්ල අනිත්‍යයයි. හිතාගන්නවත් බෑ එයා නෑ කියලා. Covid වලින් බෙරුනා එයා එත් එකපාරටම අපිව දාලා ගියා හිස් අතින් අපි වෙනුවෙන් ඔක්කොම ගෙවල් දොරවල්, සල්ලි දීලා
    sorry for your loss, may he rest in peace
     
    • Like
    Reactions: Fbfocus

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,677
    892
    113
    RiP 🙏 🕊
    Mageth thatha nathi weddi laga qath inna bari una ban , eda thama hithuwe mona pakayada salli kiyana de me locketa genawe kiyala 😒
     
    • Sad
    Reactions: Fbfocus