ai oyage siddiya mathakai ne.. kohomada oya dairya karagatte.. danna widihatanam oya job ekka karanne nehe neda.. online mokak harida karanne..නිවන් සැප ලැබේවා..
I know your feeling bro..![]()
බූස්ටරේට හාට් ඇටෑක් එන්න පුළුවන් , ඒක වෙන විදිය මම post එකකිනුත් කලින් පැහැදිලි කළා.නැහැ,
heart attack එකක්.
ඒ දේම තම මටත් උනේ බන් පුළුවන් විදියට සලකපල්ලා අම්මට තාත්තට ඒ ය නැති දවසට හිතින් ගොඩක් දුක්වෙන්න්න වෙනවා මොනවත් කරන්න බැරි උනානේ කියලාඅපේ තාත්තත් නැති වුනා කොවිඩ් හැදිල..මම රට හිටිය නිසා බලන්නවත් ඵන්න බැරි වුනා..මැරෙන්න මාස 3කට කලින් කෝල් කරලා දකින්න අාසයි කිව්ව.ජීවත් වෙලා ඉන්න කාලේ සතියකට පාරක් අනිවා කෝල් කරනව මට.මම ඉන්න රට අනුව මට යන්න බෑ..ගියොත් ඵන්න අමාරුයි..ළමයි,පවුල දාල අවුරුදු 3කට ලං වෙනවා ලංකාවෙන් අැවිත්.දවසට දෙතුන් පාරක් මතක් වෙනවා..අැඟම පිච්චිලා වගේ යනවා..මට තාත්තට සලකගන්න බැරි වුනා කියල හිතෙනව..සල්ලි වලින් නෙමෙයි ඵක ගෙදර ඵකට ඉඳල සලකගන්න බැරි වුනා..උඹලගේ වුනත් අම්මට තාත්තට පුළුවන් උපරිම සලකපන්..නැත්නම් මැරුණ දවසට ඒක හිතට පුදුම දුකක්..
sorry for your loss, may he rest in peaceතාත්තා නැතිවුනා බන් ඊයෙ රෑ. පෙරෙදා අසනීප වුනාලු shop එකෙදි. වැටිලා ඉදලා. මට එතන ඉන්න බැරිවුනා කරුමෙට. Ambulance එකෙන් අරන් ගිහින් තියෙන්නෙ. එක් මොලෙ නහරයක් පිපිරිලා. දවසයි ගියෙ. සියල්ල අනිත්‍යයයි. හිතාගන්නවත් බෑ එයා නෑ කියලා. Covid වලින් බෙරුනා එයා එත් එකපාරටම අපිව දාලා ගියා හිස් අතින් අපි වෙනුවෙන් ඔක්කොම ගෙවල් දොරවල්, සල්ලි දීලා
මොකක් කරගත්තේ?ai oyage siddiya mathakai ne.. kohomada oya dairya karagatte.. danna widihatanam oya job ekka karanne nehe neda.. online mokak harida karanne..
eke theruma mokakda ane.. mama mokakda karagatte?මොකක් කරගත්තේ?![]()