Aliexpress වන්චාව ???

nalinpr

Well-known member
  • May 22, 2011
    328
    581
    93
    අලි බාබා එකේ තියරිය මේකයි
    MOQ කියල 1ක් දාල තීනවා ඒ කියන්නේ එකක් උනත් ඔර්ඩර් කරන්න පුළුවන් ඒ සාම්පල් විදිහට
    MOQ 1ක් උනා කියල ඒ එක අරකෙ දාල තීන ගානට ගන්න බෑ උන් දෙන්නෙත් නෑ. සමහරක් උනේගේ ගානේ රේන්ජ් එකක් දාල තිනවනේ 0.5$ - 2.5$ කියමු. එතකොට 1ක් ගන්නවනං ගොඩක් වෙලාවට 2.5$ හෝ ඊටත් වැඩි වෙනව.
    අනිත් එක තමයි මේකේ උන් උඹ ගන්න 1ක ලියුම් කවරේ දාල එවන ටයිප් එකේ උන් නෙවි. ඒ නිසා එකක් ගන්නවනං ගොඩක් වෙලාවට උන් කූරිය ෂිපින් මෙතඩ් එකක් යුස් කරන්නේ දාස් ගානක් වෙනව

    මම දන්න එකෙක් අලිබාබ එකෙක්ට මැසේජ් කරලා ගන්න ඉන්න බඩුවක සාම්පල් විදිහට 2ක් ඔර්ඩර් කරන්න ඇහුව
    100ක් ගත්තත් එකක් 15යි. සාම්පල් විදිහට එකක් උන් 15 ගානේ ම දෙන්නං කිව්වා හැබැයි ෂිපින් වලට 100$ :rofl:
    ඔව්, ඒක වංචාවක් කියන්න බෑ.. එකක් ගන්නවනම් shipping charges වැඩියි .. අනික Alibaba eke, ඔයවගේ එකකට price එක දාන්නේ, නියම genuine sellers ල නෙවි. උන්ට එක එක විකුන්න ඕනි නැහැ.. එහෙම ඕන නම් ඒක කරන්නේ උන්ගේ AliExpress එකේ account එකෙන්...
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,812
    54,240
    113
    Colombo
    අලි බාබා එකේ තියරිය මේකයි
    MOQ කියල 1ක් දාල තීනවා ඒ කියන්නේ එකක් උනත් ඔර්ඩර් කරන්න පුළුවන් ඒ සාම්පල් විදිහට
    MOQ 1ක් උනා කියල ඒ එක අරකෙ දාල තීන ගානට ගන්න බෑ උන් දෙන්නෙත් නෑ. සමහරක් උනේගේ ගානේ රේන්ජ් එකක් දාල තිනවනේ 0.5$ - 2.5$ කියමු. එතකොට 1ක් ගන්නවනං ගොඩක් වෙලාවට 2.5$ හෝ ඊටත් වැඩි වෙනව.
    අනිත් එක තමයි මේකේ උන් උඹ ගන්න 1ක ලියුම් කවරේ දාල එවන ටයිප් එකේ උන් නෙවි. ඒ නිසා එකක් ගන්නවනං ගොඩක් වෙලාවට උන් කූරිය ෂිපින් මෙතඩ් එකක් යුස් කරන්නේ දාස් ගානක් වෙනව

    මම දන්න එකෙක් අලිබාබ එකෙක්ට මැසේජ් කරලා ගන්න ඉන්න බඩුවක සාම්පල් විදිහට 2ක් ඔර්ඩර් කරන්න ඇහුව
    100ක් ගත්තත් එකක් 15යි. සාම්පල් විදිහට එකක් උන් 15 ගානේ ම දෙන්නං කිව්වා හැබැයි ෂිපින් වලට 100$ :rofl:

    aliexpress eke item eka lankawata ship karddi $44 ... namuth UK walata wage Free Shipping .. ee mokada ban ?