අලි බාබා එකේ තියරිය මේකයි
MOQ කියල 1ක් දාල තීනවා ඒ කියන්නේ එකක් උනත් ඔර්ඩර් කරන්න පුළුවන් ඒ සාම්පල් විදිහට
MOQ 1ක් උනා කියල ඒ එක අරකෙ දාල තීන ගානට ගන්න බෑ උන් දෙන්නෙත් නෑ. සමහරක් උනේගේ ගානේ රේන්ජ් එකක් දාල තිනවනේ 0.5$ - 2.5$ කියමු. එතකොට 1ක් ගන්නවනං ගොඩක් වෙලාවට 2.5$ හෝ ඊටත් වැඩි වෙනව.
අනිත් එක තමයි මේකේ උන් උඹ ගන්න 1ක ලියුම් කවරේ දාල එවන ටයිප් එකේ උන් නෙවි. ඒ නිසා එකක් ගන්නවනං ගොඩක් වෙලාවට උන් කූරිය ෂිපින් මෙතඩ් එකක් යුස් කරන්නේ දාස් ගානක් වෙනව
මම දන්න එකෙක් අලිබාබ එකෙක්ට මැසේජ් කරලා ගන්න ඉන්න බඩුවක සාම්පල් විදිහට 2ක් ඔර්ඩර් කරන්න ඇහුව
100ක් ගත්තත් එකක් 15යි. සාම්පල් විදිහට එකක් උන් 15 ගානේ ම දෙන්නං කිව්වා හැබැයි ෂිපින් වලට 100$