Lankabell 4G Router හෙල්ප්

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Lankabell 4G Router එකට BOC online Bank වලින් සල්ලි ගෙවන්නේ කොහොමද මචන්ලා?? Account නෑනේ... phone num එකක් විතරනේ තියෙන්නේ?


    දන්නා කෙනෙක් කියන්නකෝ.....
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Lankabell 4G Router එකට BOC online Bank වලින් සල්ලි ගෙවන්නේ කොහොමද මචන්ලා?? Account නෑනේ... phone num එකක් විතරනේ තියෙන්නේ?


    දන්නා කෙනෙක් කියන්නකෝ.....​

    LTE connection walatath dummy No (DN) ekak enawa bn. Portal ekata log wela My Profile wala balanna.
    Mama danata use karanne BoC LB payment karanna.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,259
    21,124
    113
    oken puluwan.... boc online bank walin danaganna one
    ඉතින් බන් එතනින් ගනින් උබේ අකවුන්ට් නම්බර් එක ලන්කාබෙල් ඒකට බෑන්ක් එකෙන් පේ කරපන්.