නිදිමතයි

Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    අඩේ කෑව ගමන් මාර නිදිමතක් එනවනේ රෑට වැඩක් කරන්න වත් බෑ 🥲, උබලටත් එහෙමද ??
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    රෑට නොකා ඉන්න පුලුවන් නම් හොදයි,
    බැරිම නම් හවස හය වෙනකොට කාල ඉවර කරන්න.
    බර කෑම කන්නම එපා, වතුර බොන්න වැඩිපුර
    සුප් එකක් වගේ බොන්න පුලුවන් නම් හොදයි

    E mahansiyaya 😂
    ජොලියට බං කිව්වෙ, හිතපන් මනුස්සයෙක් ට නැගිට්ට ගමන් බඩගිනී, කෑව ගමන් නිදි මත නම් ඌ වෙන වැඩක් කරන්නෙ නෑ නේ😉
    ------ Post added on Dec 27, 2021 at 10:17 PM
     
    • Like
    Reactions: Tom Cat and dilann

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,715
    9,794
    113
    රෑට නොකා ඉන්න පුලුවන් නම් හොදයි,
    බැරිම නම් හවස හය වෙනකොට කාල ඉවර කරන්න.
    බර කෑම කන්නම එපා, වතුර බොන්න වැඩිපුර
    සුප් එකක් වගේ බොන්න පුලුවන් නම් හොදයි
    Wathura bona eka hodai egata, hebei re medde ninda kedenawane

    රෑට නොකා ඉන්න පුලුවන් නම් හොදයි,
    බැරිම නම් හවස හය වෙනකොට කාල ඉවර කරන්න.
    බර කෑම කන්නම එපා, වතුර බොන්න වැඩිපුර
    සුප් එකක් වගේ බොන්න පුලුවන් නම් හොදයි


    ජොලියට බං කිව්වෙ, හිතපන් මනුස්සයෙක් ට නැගිට්ට ගමන් බඩගිනී, කෑව ගමන් නිදි මත නම් ඌ වෙන වැඩක් කරන්නෙ නෑ නේ😉
    ------ Post added on Dec 27, 2021 at 10:17 PM
    Ehema dekuth thiyenawa thamai bn.
    Mm kiwwe oya danne nedda ithin, issara adurana kollek hitiya uta chip ( memory card ) eka langa neththan ninda yanne ne. Eka wate yana chip ekak 😁
    ------ Post added on Dec 27, 2021 at 10:19 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,083
    1
    100,763
    113
    34
    Kalutara
    මට නිදිමත එන්නේ දවල්ට කෑවම. ඒකයි දවල්ට ජිම් යන්නෙත්.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    :dull:...............................................

    XZKI2hK.jpg


    https://elakiri.com/threads/whatre-you-listening-to-right-now.1857667/page-236#post-27226440
     
    • Like
    Reactions: saja and YESno

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කාපු ගමන් එන දැඩි නිදිමත නම් අනිවාර්‍යෙන්ම බ්ලඩ් සුගර් වැඩි ඇති....
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    කෝපි වලට බෙට්ට තද වෙනව බන්.

    ගස්ලබු කන් "ට" or..."ඩ",

    IKL - Why?

    Inner IKL - "Why.".. what?

    IKL - "ට" or..."ඩ",

    Inner IKL - oh... well... coz....

    ශබ්දමය විෂමතාවය සැලකිල්ලට ගැනීමේදී ඉතා පැහැදිලිව දිස් වන වෙනස්කම් කිහිපයක් විද්‍යමාන වේ.
    බස්නාහිර පළාතේ “කන්ඩ” යනුවෙන් උච්චාරණය වන වචනය මධ්‍යම පළාතේ දී “කන්ට” යනුවෙන්ද දකුණු පළාතේ දී “කන්න” යනුවෙන් ද ව්‍යවහාර වනු දැකිය හැකි ය.
    උපභාෂා

    IKL -oh... hmm... :dull:...............

    ගස්ලබු කන්ට,

    :lol:,
     
    • Love
    • Haha
    Reactions: Tom Cat and YESno

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    කෑවහම නිදිමතයි.. නැගිට්ටහම බඩගිනියි...
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,337
    4,784
    113
    Mind Palace
    ලගකදි ඉදන් ඒ සීන් එක මටත් තියේ කිසි වැඩක් කරන්න හිතෙන් නෑ නිදාගන්න කියලා හිතගෙන ඇදට ගියාට නින්දයන්නෙත් නෑ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ලගකදි ඉදන් ඒ සීන් එක මටත් තියේ කිසි වැඩක් කරන්න හිතෙන් නෑ නිදාගන්න කියලා හිතගෙන ඇදට ගියාට නින්දයන්නෙත් නෑ
    ඒක වැක්සින් සයිඩ් ඉෆෙක්ට් එකක්. සති දෙකකින් විතර ඇරිලා යාවි.