උඹට නැගිට්ට ගමන් මාර බඩ ගින්නකුත් එනව දඅඩේ කෑව ගමන් මාර නිදිමතක් එනවනේ රෑට වැඩක් කරන්න වත් බෑ, උබලටත් එහෙමද ??
E mahansiyayaඋඹට නැගිට්ට ගමන් මාර බඩ ගින්නකුත් එනව ද![]()
ජොලියට බං කිව්වෙ, හිතපන් මනුස්සයෙක් ට නැගිට්ට ගමන් බඩගිනී, කෑව ගමන් නිදි මත නම් ඌ වෙන වැඩක් කරන්නෙ නෑ නේE mahansiyaya![]()
Wathura bona eka hodai egata, hebei re medde ninda kedenawaneරෑට නොකා ඉන්න පුලුවන් නම් හොදයි,
බැරිම නම් හවස හය වෙනකොට කාල ඉවර කරන්න.
බර කෑම කන්නම එපා, වතුර බොන්න වැඩිපුර
සුප් එකක් වගේ බොන්න පුලුවන් නම් හොදයි
Ehema dekuth thiyenawa thamai bn.රෑට නොකා ඉන්න පුලුවන් නම් හොදයි,
බැරිම නම් හවස හය වෙනකොට කාල ඉවර කරන්න.
බර කෑම කන්නම එපා, වතුර බොන්න වැඩිපුර
සුප් එකක් වගේ බොන්න පුලුවන් නම් හොදයි
ජොලියට බං කිව්වෙ, හිතපන් මනුස්සයෙක් ට නැගිට්ට ගමන් බඩගිනී, කෑව ගමන් නිදි මත නම් ඌ වෙන වැඩක් කරන්නෙ නෑ නේ
------ Post added on Dec 27, 2021 at 10:17 PM
Ade matath issara 1am pahu wenakan inna puluwan dan 11pm weddi nidi mathai.mahansiyata nemei nam seeni check karala balanna

Wathura bona eka hodai egata, hebei re medde ninda kedenawane
නින්දෙන් නැගිටල චූ කරන්න වෙනව ද,![]()
...............................................
කෝපි වලට බෙට්ට තද වෙනව බන්................................................
![]()
https://elakiri.com/threads/whatre-you-listening-to-right-now.1857667/page-236#post-27226440
කෝපි වලට බෙට්ට තද වෙනව බන්.
...............
,ඒක වැක්සින් සයිඩ් ඉෆෙක්ට් එකක්. සති දෙකකින් විතර ඇරිලා යාවි.ලගකදි ඉදන් ඒ සීන් එක මටත් තියේ කිසි වැඩක් කරන්න හිතෙන් නෑ නිදාගන්න කියලා හිතගෙන ඇදට ගියාට නින්දයන්නෙත් නෑ
Pfizer ගැහුවෙ ඒක ගහලත් මාස දෙකතුනක් වෙනවාඒක වැක්සින් සයිඩ් ඉෆෙක්ට් එකක්. සති දෙකකින් විතර ඇරිලා යාවි.