lease ekak gatta

Hachiko15

Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    Sibt කියන්නේ මොකක්ද බන්, මට එවපු නම්බර් එක sibt sachiya කියලා වැටේන්නේ..
    SIBT කියලා institute එකක් තියේ නුගේගොඩ මම දැකල තියෙනව එකද දන්නේ නැහැ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මෙකයි මුන්ගේ ලීසින් ට්‍රික් එක.

    ලීසීන් කාලා වතුර බීපූ එවුන්ට ලිසින් දාන්න කතා කරන්නේ නෑ, ගොඩක් දුරට පලවෙනි වාහනේ ගන්න අයව තමයි වැඩේට ටකල් කරන්නේ.

    දැන් අහන්න එපා රේට් එක කිව්වේ නැද්ද,
    කම්පේයාර් කරේ නැද්ද අහල. ඒක ගැන දැනුමක් නැති නිසා තමයි කිරියේ එකෙක් ගේ කන්ටැක් එක පාවිච්චි කරල ලීසින් එක දාන්නේ..

    රේට් එක ඇහුවම කියන්නේ බොහෝ දුරට මේ ෆීල්ඩ් එකේ අය, *මන් මගේ මැනේජර් එක කතා කරලා අඩුම රේට් එකක් දාල දෙන්නම්, ඔයා ඩොකුයිමන්ට් ටික සයින් කරන්න. මට මැනේජර් එක්ක කතා කරන්න පුලුවන් එතකොට තමයි.* වගේ ටෝක් එකක් තමයි බොහෝ දුරට දෙන්නේ අර අලුතින් වාහනේ ගන්න එකාට.

    ඉතින් ඌටත් ඕනේ වාහනේ ගන්නනේ. ඌ ඉතින් ඔක්කොම අතසන් කරල හෙඩ් ඔෆිස් ගිහිල්ල එද්දි තමයි එයාට දීල තියෙන රේට් එක එලියට එන්නේ.. ඒවට උන්ට කියන්න දාහක් රීසන් තියනව.

    අනික ඌ ම කියනව ඉන්ශුවරන්ස් එකත් උගෙම කන්ටෑක් එකකින් දාල දෙන්නම් කියල... ඌ කිරියේ බැහැලම හිටියේ බිස්නස් අදින්න. බ්‍රෝකර් වැඩේ කරල උගේ කට් එක ගන්නව.

    වෙහිකල් වැලිවෙශන් එකේ ඉඳල ඉතින් ගාන කපන එක තමයි ඔය ඩීල් වල හැටි.

    උබල දැන් ගෙවාගෙන පලයල්ල මතක ඇතුව ගෙවන හැම පේමන්ට් එකකම රිසිට් තියාගනින්. මොකද මොන මොන හිඩින් චාජර්ස් දාලද දන්නේ නෑ..

    ඌ හැමෝටම බම්ප් එකක් දාල සහයෝගයෙන් ඉන්නේ බිස්නස් එක කරගන්න මිසක් කිරියේ ඇක්ටිව් වෙලා ඉන්න නෙමෙයි.

    උන්ගේ බිස්නස් එක ඒක. නොදන්න එවුන් අහුවෙනව.

    උබලගේ ඩීල් එක කරපු වෙලාවේ ඉඳල ඌ බලන්නේ වෙන එකෙක් ව මෝරා කරල කීයක් හරි ගාන කපන්න.

    මේකේ ගොඩක් ලීසින් අරන් දාල තියෙන එවුන්ට ශොට් එක හම්බ වෙලා තියෙන්නෙ. දැන් සද්ද නොකර එක්ක ගෙවාගෙන යන්නඩල, නැත්තම් සෙටල් කරල දාපල්ල. ඕන් කිව්ව මේන් ගියා..🤪
    කවුරුත් උදව් කරන්නේ නැ හේතුවක් නැතුව
    රේට් එක බලෙන් හරි අහගන්න ඕනේ
    කවුරු උනත් මම හිතන්නේ ඕක තමයි කරන්නේ
    කෝල් වලට අතින් ගෙවාගෙන ඩොකියුමන්ට්ස් හදල දීලා කට්ට කන්නේ ගානක් තියා ගන්න තමා
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Hodakomla

    1640939098629.png


    1640939282431.png
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    කවුරුත් උදව් කරන්නේ නැ හේතුවක් නැතුව
    රේට් එක බලෙන් හරි අහගන්න ඕනේ
    කවුරු උනත් මම හිතන්නේ ඕක තමයි කරන්නේ
    කෝල් වලට අතින් ගෙවාගෙන ඩොකියුමන්ට්ස් හදල දීලා කට්ට කන්නේ ගානක් තියා ගන්න තමා
    rate eka mulin kiala passe wenas karana ekath hodai da
    calls walat company eken gewanwa
    doxumentation walata wenama 65 wage gatta

    ramkhan ta 12% denawa kiala 21% deela

    owa awlak na wage penne itin rajapassa baiyektama thama
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,083
    36,100
    113
    කෑගල්ල
    පවු බන් බලහන් ඌට කෑම ටික දැක්කම තියන සතුට. උබලගෙනුත් කන්න ඉල්ලුව කිවා නේද. ලෝක හොරෙක් නම් ඔහොම කෑම ඉල්ල ඉල්ල දගලන්නේ නෑ. උබත් කන්න බොන්න අරන් දීලා ලොකු පිනක් කරගෙන තියේන්නේ.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    පවු බන් බලහන් ඌට කෑම ටික දැක්කම තියන සතුට. උබලගෙනුත් කන්න ඉල්ලුව කිවා නේද. ලෝක හොරෙක් නම් ඔහොම කෑම ඉල්ල ඉල්ල දගලන්නේ නෑ. උබත් කන්න බොන්න අරන් දීලා ලොකු පිනක් කරගෙන තියේන්නේ.
    He is a sakkili ballek ban
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,083
    36,100
    113
    කෑගල්ල
    He is a sakkili ballek ban
    මුගේ family background කොහොමද දන්නේ නෑ. Meet and fuck උන කවුරුත් දන්නැද්ද, මුගේ යලුවෝ හරි තව වෙන account එහේම ඇතිබන් මේකේ. පේනවනේ පෙලක් උන් 2018-2020 විතර account අටවගෙන මේකේ 2008-2009 විතර උන එවත් කියන්නේ. :lol: :lol::lol:
     
    • Haha
    • Sad
    Reactions: Zeuz and Sandy_Fdo

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    හම්බේ ඉතින්.
    කොච්චරක් නම් කට කැඩෙනකන් කියලා තියෙද මේකේ එවුන්ට,මේකේන් හම්බෙන අපතයෝ එක්ක බිස්නස් කරන්න එපා කියලා. කෝ කිව්වට මුන් අහන එකක් යෑ.

    ඒ කාලෙ ඉඳන්ම මේකේ කාලෙන් කාලෙට එන බිස්නස් කාරයෝ සැරෙන් සැරේ මේකේ උන්ගේ පලලා මාරු වෙනවා.

    ලැප්ටොප් බිස්නස් කරන එකෙක් හිටියා. උගෙන් යාලු කමට ලැප් අරගෙන කෙලෝගෙන යාලු කම නිසාම කරගන්න දෙයක් නැතුව හිටපු උන් හිටියා. ලැප් එක අව්ල් ගියාම ඌට හදන්න දීලා වැඩ බැරි ටාසන් ලැප් එක කාලා වෙන එකෙක්ටවත් හදන්න බැරි කලාම කටයි පුකයි වහගෙන පාඩුව දරාගත්තු උන් හිටියා. (හිතා ගනිල්ල)

    ඊට පස්සේ ඉන්ඩිකේටර් විකුණන්න ඩයල් එකක් ඇවිල්ලා ඌ හෙමීට ඇරලා මාරු උනා ෆොරෙක්ස් කොල්ලොන්ව අන්දලා

    තව එකෙක් ඉන්වෙස්ට්මන්ට් සයිට් එකක් අටවන් ඇවිල්ලා ශෙයා මාරු ගහලා සල්ලි අරන් මාරු උනා.

    තව එකෙක් සිම්, ඩයලොග් TV, රව්ටර් විකුණන්න ඇවිල්ලා මේකේ උන්ට ඇරලා මාරු උනා.

    දැන් මේකා. මූ තමයි බලන් යද්දි හොඳටම ඇරලා තියෙන්නෙ.

    මේකේ මාරම ටොක්සික් ගැන්සි ඉන්නවා දැන්. සෙට් සෙට් ගැන්සි බැහැලා එක එකාගේ පයි කොටෝ ගන්න. වෙන එකෙක් ඒකේ එකෙක්ට විරුද්දව මොනා හරි කිව්වොත් වට වෙලා දෙන්නෙ උගෙ ගල් කොල්ලො සෙට් එක. එතකොට ඇරගනිපු උනුත් කටයි පුකයි වහන් බය වෙලා ඉන්නවා.


    මම අදටත් කියනවා මේකේ ඕනාවට වඩා හොඳයි කියලා පෙන්නගෙන දඟලන එවුන්ගේ බහුතරය අමු සක්කිලි ඇත්ත ජීවිතේ. එලියේ යාලුවෙක් නෑ ඒ නිසා. ඒහින්ඳා මේකට ඇවිත් ගල් කොල්ලො ටිකක් සෙට් කරන් පයි කොටෝනවා පොර කියලා පෙන්නගෙන. තව ඉස්සරහට ඒවත් කට්ටියට තේරුම් යාවි

    මේකේ ඉන්න ගොඩක් උන් ගෙදරම ඉන්න උන් ඔන්ලයින් හම්බු කරන නිසා. ඒ නිසා මිනිස්සුන්ව දැනගෙන හම්බුවෙලා කතා කරනකන් උන් එක්ක බිස්නස් කරන්න යන්න එපා. මේකේ අතීතය සහ වර්තමානය ඇති වෙන්න සාක්කි පෙන්නලා තියෙනවා ඒ නිසා තමුන් අමාරුවෙන් හොයපු සල්ලි හොරුන්ට පුදන්න එපා.

    මේකේ ඉන්න කිසිම එකෙක්ව විශ්වාස කරන්න එපා.