2022 රැල්ල පැතුම් හදයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    #gohomegota 2022
    ෆේස් බුකිය කළබන # එක වෙයි ද
    ජනතාව සුදු කොඩි සුදු කමිසයෙන් මහ පාරට
    නිහඬ විරෝධය මහ ජනබලයක් වෙයි ද
    ගෝටා ගෙදර ගියාම රට බාර ගන්නේ කවුද
    අපි බලා හිදිමු


     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    මිනිස්සු හූ කිව්ව. පැතුම ෆෝම් උනා ලිව්ව හෑල්ලක් උස්සපන් සුදු කොඩි කියල. :lol::lol::lol:

    අඩුම උබලගෙ පක්ෂෙ උන්ටවත් කියපන්කො ඕක උස්සගෙන ඉන්න කියල පොටෝ එකක් ගහනකන්වත්
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සුදු ඇන්දට කව්ද බං ගනන් ගන්නෙ. රිදෙන්නෙ හූවට තමා. දැක්කනෙ සියුමැලියත් ට්‍රිගර් වෙලා හත් පොලේ ගාගත්තහැටි.
    කොඩි අරන් යන්න ඉන්නේ
    මිනිස්සු හූ කිව්ව. පැතුම ෆෝම් උනා ලිව්ව හෑල්ලක් උස්සපන් සුදු කොඩි කියල. :lol::lol::lol:

    අඩුම උබලගෙ පක්ෂෙ උන්ටවත් කියපන්කො ඕක උස්සගෙන ඉන්න කියල පොටෝ එකක් ගහනකන්වත්
    අපි ඒක බලාගන්නං
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඕයී ඔය මනුස්සයට කියන්ව fb එකේ විතරක් ඡන්ද කරලා ජනාධිපති වෙන්න බෑ

    එහෙම වෙනවනම් ලන්කාවේ ආන්ඩුව කරන්න ඔනී ජෙප්පො නේ


    ඉස්සෙල්ල චන්ද 5000 ක් ගන්නවිදියක් හොයා ගන්න කියන්වා
    ගිය පාරත් 3000 ක් වත් තිබුනේ නෑ නෙ
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඕයී ඔය මනුස්සයට කියන්ව fb එකේ විතරක් ඡන්ද කරලා ජනාධිපති වෙන්න බෑ

    එහෙම වෙනවනම් ලන්කාවේ ආන්ඩුව කරන්න ඔනී ජෙප්පො නේ


    ඉස්සෙල්ල චන්ද 5000 ක් ගන්නවිදියක් හොයා ගන්න කියන්වා
    ගිය පාරත් 3000 ක් වත් තිබුනේ නෑ නෙ
    api kiyamu wate minissunta itin
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හිර කාරයෝ අරන් යනව සුදු කොඩි :LOL::LOL::LOL:
    පැචුම් පොම්සි යාට එන්ගලන්තෙන් සුදු වෑන් එකක් ඕන වෙලා වගේ :LOL::LOL::LOL:
     
    • Haha
    Reactions: BillionaireBoys

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    රැල්ල හදයි පැතුම්​

    පැතුම්රැල්ල හදයි​

    රැල්ල පැතුම් හදයි​

    පැතුම් හදයි රැල්ල​

     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    එංගලන්තේ ලැට් එකේ ඉඳන්ද රැල්ල හදන්නේ
     
    • Like
    Reactions: Idias

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113

    රැල්ල හදයි පැතුම්​

    පැතුම්රැල්ල හදයි​

    රැල්ල පැතුම් හදයි​

    පැතුම් හදයි රැල්ල​

    Pottuwo nam walla thamai hadanne dan
    Lol