#gohomegota 2022
ෆේස් බුකිය කළබන # එක වෙයි ද
ජනතාව සුදු කොඩි සුදු කමිසයෙන් මහ පාරට
නිහඬ විරෝධය මහ ජනබලයක් වෙයි ද
ගෝටා ගෙදර ගියාම රට බාර ගන්නේ කවුද
අපි බලා හිදිමු
ෆේස් බුකිය කළබන # එක වෙයි ද
ජනතාව සුදු කොඩි සුදු කමිසයෙන් මහ පාරට
නිහඬ විරෝධය මහ ජනබලයක් වෙයි ද
ගෝටා ගෙදර ගියාම රට බාර ගන්නේ කවුද
අපි බලා හිදිමු
