මේකයි සීන් එක..
මන් ලග තියෙනවා ඖෂධීය කැද පානයක්..මට මේකට buyer ස්ලා හොයාගන්න ඕනෙ...හැබැඉ මට කඩගානෙ ඇවිදින්න බෑ..තොග වශයෙන් ගන්න බයර්ස්ලා හොයාගන්න හොද විදි මොන්වද?..පිටරට බයර්ස්ලා වුනත් කමක් නෑ..facebook ට්‍රයි කලා ඒත් හරිගියේ නෑ..තව තියෙන online platform මොනවද?