බිස්නස් help

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මේකයි සීන් එක..
    මන් ලග තියෙනවා ඖෂධීය කැද පානයක්..මට මේකට buyer ස්ලා හොයාගන්න ඕනෙ...හැබැඉ මට කඩගානෙ ඇවිදින්න බෑ..තොග වශයෙන් ගන්න බයර්ස්ලා හොයාගන්න හොද විදි මොන්වද?..පිටරට බයර්ස්ලා වුනත් කමක් නෑ..facebook ට්‍රයි කලා ඒත් හරිගියේ නෑ..තව තියෙන online platform මොනවද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,219
    36,254
    113
    කෑගල්ල
    ඔය විදිහට හොයන්න ගියොත් නම් පොලුතියයි. සල්ලි එන්නෙත් විකුනුනාට පස්සේනේ..
     
    • Like
    Reactions: Soundwave

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    ඔය විදිහට හොයන්න ගියොත් නම් පොලුතියයි. සල්ලි එන්නෙත් විකුනුනාට පස්සේනේ..
    ඔව්...ඉතින් විශ්වාසවන්ත විදිහට වෙන්න ඕනෙ
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,219
    36,254
    113
    කෑගල්ල
    ඔව්...ඉතින් විශ්වාසවන්ත විදිහට වෙන්න ඕනෙ
    එහෙම අයනම් ඉන්නවා. අපේ අයියා කෙනෙකුත් ඉන්නවා. පැනිරස කෑම අරන් එකතු කරලා වෙන පැති වලට දාන. ඕවට බහින්නේ පුල් අනාත උන එවුන් බන්. පොලු කාලා පොලු තියලා,ගෙවල්, ඉඩම්, වාහන බැන්කු වල. බල්ලෝ මරලා පාර්සල් කරලා තිබ්බත් විකුනන ජාතියේ බඩු. කවු රුත් recommend කරන්න අමාරුයි බන්. උත්සහ කරලා බලහන් මන්නම් දන්න එකේක්වත් කිසිම ඉතීර බවක් නම් නෑ.
     
    • Like
    Reactions: Soundwave

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මේකයි සීන් එක..
    මන් ලග තියෙනවා ඖෂධීය කැද පානයක්..මට මේකට buyer ස්ලා හොයාගන්න ඕනෙ...හැබැඉ මට කඩගානෙ ඇවිදින්න බෑ..තොග වශයෙන් ගන්න බයර්ස්ලා හොයාගන්න හොද විදි මොන්වද?..පිටරට බයර්ස්ලා වුනත් කමක් නෑ..facebook ට්‍රයි කලා ඒත් හරිගියේ නෑ..තව තියෙන online platform මොනවද?
    මොනවද සව් කැදද බන් ???:lol::lol: දැන් මිනිස්සු පිරිසක් ඉන්නවා පිටි කිරි වලින් වෙනත් විකල්පයකට මාරු වෙන්න බලන්. ඔන්න චාන්ස් එක. පෝෂ්‍යදායි, මිල සාදාරන අයිටම් එකක් නම් වැඩේ ගොඩදාගන්න පුළුවන්වේවි (try youtube, FB promo and paid ads). හැබැයි බිව්වම බඩයන, ඇඟේ තිබ්බ ශක්තියක් සෙත්ත පෝච්චි වෙලා යන ලොන්ත කුස් කැඳක් නම් බස් වල, කඩවල් වල ඇවිද ඇවිද "කැඳ... කැඳ... ගාගා එක එකාට විකුණලා ගාන හොයාගන්න වෙනවා. මොකද එකපාරක් බීපු එකෙක් ආයේ බොන්නේ නෑනේ. :lol::lol:
     
    • Love
    Reactions: Soundwave