දැන් තැන් තුනකින් ගෙනාව .කිරිබත් වගේ ලඩ වෙනවා හැදුවම. වෙන එකක් තියා කඩේ රයිසුත් පරණ රහයි. :(
san2d3 Well-known member Jan 1, 2010 7,660 3,383 113 Bandarawela Jan 4, 2022 #1 දැන් තැන් තුනකින් ගෙනාව .කිරිබත් වගේ ලඩ වෙනවා හැදුවම. වෙන එකක් තියා කඩේ රයිසුත් පරණ රහයි.
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,115 23,342 113 Jan 4, 2022 #2 Yep. They give Naadu it seems as Samba Reactions: Im.Just.a.Fool
Piyathissa Well-known member Jul 18, 2020 969 1,610 93 Jan 4, 2022 #3 හාල් කීය ද බන් ගෙදර කියනවා ඇහුනා රතු කැකුළු ලංකාවේ එක 145/ක් කියලා
Heshan Daminda Well-known member Mar 13, 2009 46,444 1 101,367 113 34 Kalutara Jan 4, 2022 #4 Piyathissa said: හාල් කීය ද බන් ගෙදර කියනවා ඇහුනා රතු කැකුළු ලංකාවේ එක 145/ක් කියලා Click to expand... සුදු කැකුලු 145යි සම්බා 170යි Reactions: Piyathissa
Piyathissa said: හාල් කීය ද බන් ගෙදර කියනවා ඇහුනා රතු කැකුළු ලංකාවේ එක 145/ක් කියලා Click to expand... සුදු කැකුලු 145යි සම්බා 170යි
NaiRobi Well-known member Nov 3, 2018 11,732 21,474 113 Jan 4, 2022 #5 ඕවා රහ සැමන් ෆිලට්ස් එක්ක බං... Reactions: hide_spider, zid2021, Anatha sinhalu and 2 others
Edward Kenway Well-known member Jan 8, 2015 12,668 14,304 113 Jan 4, 2022 #6 කීරි සම්බා නම් දැනට අව්ලක් නෑ. 240යි හැබැයි Reactions: Piyathissa and Anatha sinhalu
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Jan 4, 2022 #7 130 ponni sambath ohomai
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,183 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 4, 2022 #8 හාල් අවුල් Reactions: Any.key
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,730 113 ඇයි එන්නද ? Jan 4, 2022 #9 කොහෙන් හරි ගූ ගොඩක් ගෙනෙත් බෙදනවා ඇති