හාල් කන්නම බෑනේ බොලව්.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    දැන් තැන් තුනකින් ගෙනාව .කිරිබත් වගේ ලඩ වෙනවා හැදුවම. වෙන එකක් තියා කඩේ රයිසුත් පරණ රහයි. :(
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    969
    1,610
    93
    හාල් කීය ද බන් ගෙදර කියනවා ඇහුනා රතු කැකුළු ලංකාවේ එක 145/ක් කියලා :rolleyes: