aa payyage chanda one natiwei kalinut 42% gatte taniyenne ilanga paara nikanma dinai.
ඒ වටෙන් එකතු කරගෙන නේ බන්
aa payyage chanda one natiwei kalinut 42% gatte taniyenne ilanga paara nikanma dinai.
දුන්නැත්තන් ඌ වෙනම ඉල්ලයි. ඌට තරන් කාටවත් potential එකක් නෑ. සජිත්ට චන්දෙ හම්බෙන් නෑ කොහොමත්. ගෝඨට අම්ම මුත්ත මතක් කරල බනින උනුත් කියන්නෙ සජියට වඩානන් ගෝඨා හොදයි කියල.ඌට අපේක්ශකකමවත් හම්බෙන් නැ බන්, ලබන පාරත් ගෝට, සජිත්, අනුර තමයි අපේක්ශකයො..
rupiyal 5000 i aawaraiගේමක් දීලා බැසිල් දිනනවා .

Where do you live doctor? Are you a dual citizenship holder?In all probability Xi PongPing.....![]()
පව් බං... ඌව කුලප්පු කරන්න එපා... කාලයක් කිහිප දෙනෙක් වෙල්ගමයව ෆෝම් කරල ඌට තිබ්බ තැනත් නැති කළා.... දැන් පාඨලියත් ඕක ගැම්මකට ගත්තොත් මරු.... රටේ ඊළග ජනාධිපති වෙන්නෙ කවුද කියන්න කල් වැඩියි....කාටවත් කඩේ යනව නෙමෙයි. ඒත් පාඨලී දිනනව. අනුර කුමාරට ලගටවත් යන්න හම්බෙයි කියල හිතන්න අමාරුයි.