2025 නිසැක ජනපති කවුරු වෙයිද?

පහුගිය අවුරුදු 25ක වගේ දේශපාලනය දිහා බලලා facts and figures අනුව logically හිතුවොත් 2025 නිසැක ජනපති

  • Total voters
    307
  • Poll closed .

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දුන්නැත්තන් ඌ වෙනම ඉල්ලයි. ඌට තරන් කාටවත් potential එකක් නෑ. සජිත්ට චන්දෙ හම්බෙන් නෑ කොහොමත්. ගෝඨට අම්ම මුත්ත මතක් කරල බනින උනුත් කියන්නෙ සජියට වඩානන් ගෝඨා හොදයි කියල.
    උබ හිතන විදියට නෙමෙයි සජබට චන්ද වැටෙන්නෙ. පොහොට්ටුවටත් වඩා වහල් චන්ද පදනමක් තියෙන්නෙ . ඒ සජිත් දුප්පතාගේ හිතවතා කියලා උන් හිතන නිසා. පාඨලී දිනන්න ඕනේ නම් සජිත්ගෙ කැමැත්ත ඕනේ. නැත්නම් චන්ද වැටෙන්නෙ නැහැ පොර තනියෙම ඉල්ලුවා කියලා .
    තනියෙම ඉල්ලා නම් ලක්ශයක් වත් නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ කතාව ඇත්ත උපන් ගෙයි ගු ඇන් පි කාරයො ගුපියෙන් පිට චන්දෙ දෙන්නෙ නැ, ඔය දැන් ජෙප්පො ලොකු කරන් දගලන ගු කුක්කො චන්දෙ දවසට ගුපියට කතිරෙ ගහල ගෙදර එනව ජෙප්පට හුප්පෙ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,344
    113
    උබ හිතන විදියට නෙමෙයි සජබට චන්ද වැටෙන්නෙ. පොහොට්ටුවටත් වඩා වහල් චන්ද පදනමක් තියෙන්නෙ . ඒ සජිත් දුප්පතාගේ හිතවතා කියලා උන් හිතන නිසා. පාඨලී දිනන්න ඕනේ නම් සජිත්ගෙ කැමැත්ත ඕනේ. නැත්නම් චන්ද වැටෙන්නෙ නැහැ පොර තනියෙම ඉල්ලුවා කියලා .
    තනියෙම ඉල්ලා නම් ලක්ශයක් වත් නැහැ.
    ඔය වහල් චන්ද පදනම දැන් සෑහෙන දුරට ඉවරයි. දැක්කනෙ රනිල් වගේ legend කෙනෙක්ටත් වෙච්ච වැඩේ. තව දැක්කනෙ කවදාවත් නැති වෙන් නෑ කියල හිතන් ඉදපු unp ආසන ලස්සනට ගෝඨට ගිහින් තිබ්බ හැටි. දැන් ඔය ගම්වල වහල් සෙට් එක චන්ද ප්‍රතිශතයෙන් බොහොම පොඩ්ඩයි. හැම ගෙදරම tv තියෙනව. හැම එකාගෙම අතේ ෆෝන් එකක් තියෙනව. campaign වලින් තමයි දැන් මිනිස්සු අල්ලන්නෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔය වහල් චන්ද පදනම දැන් සෑහෙන දුරට ඉවරයි. දැක්කනෙ රනිල් වගේ legend කෙනෙක්ටත් වෙච්ච වැඩේ. තව දැක්කනෙ කවදාවත් නැති වෙන් නෑ කියල හිතන් ඉදපු unp ආසන ලස්සනට ගෝඨට ගිහින් තිබ්බ හැටි. දැන් ඔය ගම්වල වහල් සෙට් එක චන්ද ප්‍රතිශතයෙන් බොහොම පොඩ්ඩයි. හැම ගෙදරම tv තියෙනව. හැම එකාගෙම අතේ ෆෝන් එකක් තියෙනව. campaign වලින් තමයි දැන් මිනිස්සු අල්ලන්නෙ.
    පක්ශෙ නමට නෙමෙයි පුද්ගලයා මත චන්දෙ දෙන්නෙ. රනිල් කියන පුද්ගලයට වඩා සජිත් කියන කෙනා නායකයා කියලා පාක්ශිකයෝ පිලිගන්නවා. පාඨලීට ඒ වගේ පිලිගැනීමක් නැහැ සජබ පාක්ශිකයෝ අතර.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බොහෝ දුරට ගෝඨා වීමෙ ඉඩකඩ වැඩියි. මොකද මිනිස්සු රවට්ටන්න උපන් හපන් ජාතියක් තමා රාජපක්ශලා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433

    Reality..... :P

    Doggies.jpg
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මිනිස්සු දැන් මෝඩම නෑ... නමුත් ඉතින් ඉතිහාසෙ ගත්තම 1994න් පස්සෙ ාඅපු හැම දේශපාලකයෙක්ම මේ රටට කරපු සේවයක් නෑ.. උන්ට රැවටෙනවා උන් එලවනව මුන්ට රැවටෙනව මුන් එලවනවා ආයෙ උන් ට දෙනවා.

    වැඩිය ඕන නෑ අපේ කසල ශෝදක ඉරෝසාන් රැවටිච්ච රැවටිල්ලම බලපන් කො. ඌ නම් අමු ගවයා කියලා පාඩුවෙ ඉන්න පුලුවන්. ඒත් මොලේ තියෙන උනොත් රැවටිලා දෙන එක නෙ ප්‍රශ්නෙ.

    අනිවාර්‍යෙන්ම මුන් එලවන්න ඕන.. විකල්පය යූ ඇන් පී වත් පොඩු පෙරමුනවත් ජවිපෙ වත් නෙවෙයි. උගත් තරුණ ස්වාදීන නායකයෙක්.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    If PCR contests that would be a landslide. I don't know if he is a good president or not, I can't vouch on that. So don't drag me into that mud. But the fact is if PC runs, the election is just a formality.

    PCR wouldn't run if he can't win, guy is smart enough to know that.

    Patali 2024 Victory >= GR 2019 victory

    But incase if SP doesn't give a opportunity to PCR then things would be interesting. Diehard UNP/SJB people hate MS for betraying them after becoming pres. But SP on the other hand has a good relationship with MS.

    You just can't write off SP thinking he is a joke. ( I know he is the entire circus like GR but..) He had more than 5.5 Million votes. So if he manages secure another 1 million more votes, he has a good chance. But he still needs the backing from TNA.

    PCR might still run if he gets enough backing from some other parties. Maybe from AKD, SLFP and worried SLPP people forming a new front.

    AKD has a looong way to go. He needs the backing of TNA and upcountry parties. AKD needs to impress them at Provincial councils.
     
    • Like
    Reactions: imhotep

    He can have a catchphrase... "Go for the Gold Standard - PCR" :P
     
    • Haha
    Reactions: Rated_R

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු දැන් මෝඩම නෑ... නමුත් ඉතින් ඉතිහාසෙ ගත්තම 1994න් පස්සෙ ාඅපු හැම දේශපාලකයෙක්ම මේ රටට කරපු සේවයක් නෑ.. උන්ට රැවටෙනවා උන් එලවනව මුන්ට රැවටෙනව මුන් එලවනවා ආයෙ උන් ට දෙනවා.

    වැඩිය ඕන නෑ අපේ කසල ශෝදක ඉරෝසාන් රැවටිච්ච රැවටිල්ලම බලපන් කො. ඌ නම් අමු ගවයා කියලා පාඩුවෙ ඉන්න පුලුවන්. ඒත් මොලේ තියෙන උනොත් රැවටිලා දෙන එක නෙ ප්‍රශ්නෙ.

    අනිවාර්‍යෙන්ම මුන් එලවන්න ඕන.. විකල්පය යූ ඇන් පී වත් පොඩු පෙරමුනවත් ජවිපෙ වත් නෙවෙයි. උගත් තරුණ ස්වාදීන නායකයෙක්.
    ඔය අර ඒරොප්පෙ ඉදන් ෆේස් බුකිය හරහා රට හදන්ඩ හදන හාදය ගැනද කියන්නෙ???🤭🤭
     
    Sahanviz

    Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    JVP දෙන්නෙ. ඒත් ඒත් එයිද ශුවර් නෑ. උන්ගෙ වැරැද්දකුත් නෑ. චන්දෙ දෙන මිනිස්සුන්ගෙ අණුවන කම තමයි.