තෝ මේ මගුලක් කතා කරනවා. යකෝ මේ හැම මගුලක්ම කසාදයක් බඳින්නනේ. කසාද බැන්දට පස්සේ කවුද යකෝ කොන්ඩේ ගැන වද වෙන්නේ.කසාද බැන්දම හරියනව කියල අහල තියෙනවා
Finasteride තියෙන්නේ ටෙස්ටෙරෝන් අඩු කරන්න. පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලට දෙන්නේ ඕක.finasteride හොඳ නෑලු ගන්න ..
ඒකට කොන්ඩේ යන එක නතර උනාට වෙන අහිතකර ප්‍රතිපල එනවලු.
ඕක කොන්ඩේ සම්බන්ධ ලෙඩ වලට ගන්න එකක් නෙවේලු ඕයී
මාත් තට්ටයෙක් ඕයී
බලපන් ඉතින් මට ගානක්වත් නෑ දැන්.
හිතින් වද උන කාලේ ඉවර කරලා අමතක කරලා දැම්මා..
හරිම නිදහස්..
ඔය ආරෙට කොන්ඩේ යන සීන් නැති අයට නම් කොන්ඩේ වැවෙන බෙහෙතක් තියෙනවා පට්ට. හැබැයි රු.4600 ක් වෙනවා පෙති 30 ක් , විටමින් එකක් ..මාස 3 න් කොන්ඩේ එනව
------ Post added on Jan 7, 2022 at 2:53 PM
------ Post added on Jan 7, 2022 at 3:04 PM




