කොණ්ඩේ යනවා බන් හෝ ගාලා. විසදුමක් නැද්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    කසාද බැන්දම හරියනව කියල අහල තියෙනවා
    තෝ මේ මගුලක් කතා කරනවා. යකෝ මේ හැම මගුලක්ම කසාදයක් බඳින්නනේ. කසාද බැන්දට පස්සේ කවුද යකෝ කොන්ඩේ ගැන වද වෙන්නේ.

    finasteride හොඳ නෑලු ගන්න ..
    ඒකට කොන්ඩේ යන එක නතර උනාට වෙන අහිතකර ප්‍රතිපල එනවලු.
    ඕක කොන්ඩේ සම්බන්ධ ලෙඩ වලට ගන්න එකක් නෙවේලු ඕයී

    මාත් තට්ටයෙක් ඕයී 😅🤣
    බලපන් ඉතින් මට ගානක්වත් නෑ දැන්.
    හිතින් වද උන කාලේ ඉවර කරලා අමතක කරලා දැම්මා..
    හරිම නිදහස්..

    ඔය ආරෙට කොන්ඩේ යන සීන් නැති අයට නම් කොන්ඩේ වැවෙන බෙහෙතක් තියෙනවා පට්ට. හැබැයි රු.4600 ක් වෙනවා පෙති 30 ක් , විටමින් එකක් ..මාස 3 න් කොන්ඩේ එනව
    ------ Post added on Jan 7, 2022 at 2:53 PM
    Finasteride තියෙන්නේ ටෙස්ටෙරෝන් අඩු කරන්න. පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලට දෙන්නේ ඕක.
    ------ Post added on Jan 7, 2022 at 3:04 PM
     
    මම minoxidil try කරා ලොකුම වෙනසක් නෑ ඒත් සාමාන්‍ය වෙනසක් තියෙනවා.. මගේ තට්ටෙ ඇවිත් එහෙම නෑ ඒත් කොන්ඩෙ යනවා.. දැනුත් කොන්ඩෙ යනවා හැබැයි අලුතෙන් කලින්ට වඩා එනවා.
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ekapaarak kiriye eun hodai kiyala kesha mula tharalaya gaththa, gaanna ba madapuwak gada ban. urulaawa giya [paara wage lagin giyamath minissunta danenawa. heduwatwth ynne na gada. heduwata passeth goma gadak wage enawa. maha jara huththak, sathi dekk gaala nwaththala damma. bothale wisikara
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,243
    9,041
    113
    Dubai
    ඔය උඩ දාලා තියෙන්නේ


    වයස කීයේයි? මගේ නම් ඉස්සරහ දෙපැත්තෙන් යන්නේ. දැන් ඉස්සරහ මුඩ්ඩ වගී ජුන්ඩක් තියෙන්නේ. 🥺
    ------ Post added on Jan 7, 2022 at 2:20 PM
    මගේ පස්සෙන් බන් යන්නේ. හඳ මාමා වගේ කොන්ඩේ වැවෙනකොට. ඒ නිසා ඉස්සරහා පොඩ්ඩක් තියලා නෝට් එකෙන්ම ඇදලා දානවා වටෙට. වයස නම් දැන් හරි බන් කොන්ඩේ යන එකත් එක්ක බලපුවාම..:P


    කසාද බැන්දම හරියනව කියල අහල තියෙනවා
    තෝ රෙද්දක් කතා කරනවා. හොඳට තිබුන කොන්ඩේ යන්න ගත්තේ කසාද බැන්දට පස්සේ..:lol:
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මේක මාසයක් ගත්තා.. මගේ කුරුලෑ ආවා ගොඩක් ඊට පස්සෙ ගත්තෙ නෑ..
    mama den masa 3k gannawa, kisi awulak ne, konde yanneth ne, wife and me dennama gannawa. one year wage aragena nawaththanana inne
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,301
    21,297
    113
    හිටපු ගමන් යන්න ගත්තද? හොදම දේ සේරම නවත්වල තට්ටේ ගාපන්
    තට්ටෙ ගාන්න බෑ නැත්නම් ගාල දානවා. තට්ටෙ ගෑවොත් ගජිනි වගෙ. ඔපරේට් කරපු පාරක් තියෙනවා.
    ekapaarak kiriye eun hodai kiyala kesha mula tharalaya gaththa, gaanna ba madapuwak gada ban. urulaawa giya [paara wage lagin giyamath minissunta danenawa. heduwatwth ynne na gada. heduwata passeth goma gadak wage enawa. maha jara huththak, sathi dekk gaala nwaththala damma. bothale wisikara
    කේශමූල තරලය මට වැඩ කලා උබ කිව්ව වගේ ගදයි ඉතින් දැන් ගෙදර නිසා උදේට ගලා පැයකින් වගේ හෝදලා දාන්න ගාන්න හැදුවෙ.
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,552
    2,683
    113


    Join us brother. Just kidding, hope you find a cure.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    තෝ මේ මගුලක් කතා කරනවා. යකෝ මේ හැම මගුලක්ම කසාදයක් බඳින්නනේ. කසාද බැන්දට පස්සේ ක




    මේ චැනල් එක බලපන්

    https://youtube.com/channel/UC4FmJjodQVqB0bF3vZgrOww

    උබගේ හොදට කොන්ඩෙ ඔලුවෙ තියෙනවනම් අඩු තැනට හිටවගනින්.
    තුර්කි පලයන්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    ඔව් දවස් දෙකක් නෑවෙ නැති උනොත් ඉවරයි. 🤐
    අප්පට සිරි, ඕක තමයි කේස් එක. මම දන්න පොරක් ඉන්නවා ඌ ගාව ඕකට සුපිරි බේතක් තියෙනවා. හැබැයි උගෙත් කොන්ඩේ නෑ. තට්ටයා :lol: . ඒත් බේත වැඩකරනවා. pm එකක් දාපන් ඕනෙනම් number එක දෙන්නම්
     
    • Like
    Reactions: pathaleiretta

    thomian

    Well-known member
  • May 20, 2011
    12,621
    17,799
    113
    finasteride + Minoxidil තමයි දැකපු best ම solution එක.. :yes: :)

    එත් ගොඩක් dermatologist ලා finasteride දෙන්නේ නෑ.. හේතුව මේ side effects .

    • loss of interest in sex,
    • trouble having an orgasm,
    • abnormal ejaculation,

    ලංකාවේ ඉන්න ප්‍රසිද්දම dermatologist කෙනෙක් කිව්වා finasteride දිර්ගකලිනාව ගනිපු අයගෙන් 10% කට මේ අතුරු අබාධ සදාකාලිකවම තියෙනවා කියලා .. :dull:

    finasteride ගන්න කලින් Liver test එකක් කරන්න දෙනවා.. එක බලලා තමයි finasteride දෙන්නේ..
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,301
    21,297
    113
    සයිඩ් ඉෆෙක්ට් ටික දැක්කම එපා උනා. 🤐🤐
    finasteride + Minoxidil තමයි දැකපු best ම solution එක.. :yes: :)

    එත් ගොඩක් dermatologist ලා finasteride දෙන්නේ නෑ.. හේතුව මේ side effects .


    • loss of interest in sex,
    • trouble having an orgasm,
    • abnormal ejaculation,

    ලංකාවේ ඉන්න ප්‍රසිද්දම dermatologist කෙනෙක් කිව්වා finasteride දිර්ගකලිනාව ගනිපු අයගෙන් 10% කට මේ අතුරු අබාධ සදාකාලිකවම තියෙනවා කියලා .. :dull:

    finasteride ගන්න කලින් Liver test එකක් කරන්න දෙනවා.. එක බලලා තමයි finasteride දෙන්නේ..
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,621
    17,799
    113
    සයිඩ් ඉෆෙක්ට් ටික දැක්කම එපා උනා. 🤐🤐
    ඔව් බන්.. කොන්ඩේ ඇවිල්ලා මොකටද මේවා එක්ක :rofl: :baffled:

    ටෙස්ට් කරන්න මට දවස් 3 කට දුන්නා.. පලවෙනි එක බීලා වරුවක් ගියේ නෑ පට්ට මුත්‍රා අමාරුවක් හදුනා.. doctor ට ගිහින් කිවුවම කිවුවා liver test එකක් කරලා බලමු කියලා.
     
    Last edited:
    • Sad
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,301
    21,297
    113
    ubage aga ushnaiy..
    Ikmanata hama welenawada?
    Ekaiy konde yanne.
    Ammage thaththage paththe thattayo innawada
    නෑ බන් තාත්තගේ තාම කොන්ඩෙ තියේ ඉදිලත් නෑ. අවු 70+ ඇග ඌශ්න සීන් එක නම් ඇත්ත. ඒකට මොකද කරන්නෙ? පීනස් ගතියකුත් තියෙනව බං.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නෑ බන් තාත්තගේ තාම කොන්ඩෙ තියේ ඉදිලත් නෑ. අවු 70+ ඇග ඌශ්න සීන් එක නම් ඇත්ත. ඒකට මොකද කරන්නෙ? පීනස් ගතියකුත් තියෙනව බං.
    Ammalage paththen thama kollonta godak oya case eka enne..mama thattayeknam aniwa konde yanawa.konde yana eka thiyenne age ushneta nam age ushne adu karaganna ayurvedha beheth karanna hari yaiy. Areta nam ayurvedha beheth walin konde yana eka late karaiy.eth yanawa kawadahari.
    Ubage wayasa 35 panalada?
     
    • Like
    Reactions: pathaleiretta