Pick me/Uber කරොත් දවසට කීයක් විතර හොයාගන්න පුලුවන් වෙයිද මචන්ල මම බැලුවෙ ප්රියස් එකක් ලීස් එකට දාල අරගෙන කරන්න කියල දවසට 4000-5000 හොයන්න පුලුවන් වෙයිද??
Bane bro amma witarai gedara......uba dubai wage giyoth narakada
10laks witara tiyenawa 50laks walata lease eka daala karanna kiyala baluwe.......dan athee kiyak tiyanawada kiyahan?
ammawa balganna ekenek hoyaganna berida.Bane bro amma witarai gedara......
10laks witara tiyenawa 50laks walata lease eka daala karanna kiyala baluwe.......
a mko ban salli , ekko wahane nathuwada enne wenneseegiriya, mirissa wage pathiwala yanawanam shotgun ekak or mannayak aran palayan
එහෙ hire යන උන් pickme, uber driver ලා ට case දානවා. විශේෂයෙන් tourist කරන උන්. ඇල්ලේ ඔහොම ගිය එකක් video කරලා දාලා තිබ්බ මතකයි.a mko ban salli , ekko wahane nathuwada enne wenne
මචන් ලොකු ලොකු වාහන ගන්න එපා ඉන්දියන් ඇල්ටෝ එකක් ගනින් හයර් යන්න. මෙන්ටෙන් කොස්ට් ඔවට නැහැ. තෙල් වැඩ. මම දන්න එකෙක් දුවනවා හයර්. දවසම ඉදල ආවත් 6000-7000 ගන්නේ. හැමදාම ඌට හයර්Pick me/Uber කරොත් දවසට කීයක් විතර හොයාගන්න පුලුවන් වෙයිද මචන්ල මම බැලුවෙ ප්රියස් එකක් ලීස් එකට දාල අරගෙන කරන්න කියල දවසට 4000-5000 හොයන්න පුලුවන් වෙයිද??
උබේ එන්ජින් කඩන් වැටුන මරුටියට මොකො කරේPick me/Uber කරොත් දවසට කීයක් විතර හොයාගන්න පුලුවන් වෙයිද මචන්ල මම බැලුවෙ ප්රියස් එකක් ලීස් එකට දාල අරගෙන කරන්න කියල දවසට 4000-5000 හොයන්න පුලුවන් වෙයිද??
yata ekaa kiyla thiyna eka thamai. ekaparak suddek uuwa mirissata genath daapu pickme ekaatama dws deka thunkta passe aaye cll krla yanna. giya passe ehe tuorism krna un utath ghla wahanetath gahala.a mko ban salli , ekko wahane nathuwada enne wenne
එහෙ hire යන උන් pickme, uber driver ලා ට case දානවා. විශේෂයෙන් tourist කරන උන්. ඇල්ලේ ඔහොම ගිය එකක් video කරලා දාලා තිබ්බ මතකයි.
Bane bro amma witarai gedara......
10laks witara tiyenawa 50laks walata lease eka daala karanna kiyala baluwe.......
ඒක හොඳට දුවනව දැන් කිසි අව්ලක් නෑ. ඒක පාස්සල හොඳටම හදාගත්ත........උබේ එන්ජින් කඩන් වැටුන මරුටියට මොකො කරේ

ඒක හොඳට දුවනව දැන් කිසි අව්ලක් නෑ. ඒක පාස්සල හොඳටම හදාගත්ත........උබේ එන්ජින් කඩන් වැටුන මරුටියට මොකො කරේ

Thanx bro advice ekata!!alto ekak ganin, aran duwahan , maintain cost , fuel walata aduwen yanne
masa 3kata vitara lease ekata dana salli wenama bank karala tiyahan .