Pick me කරොත්?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Pick me/Uber කරොත් දවසට කීයක් විතර හොයාගන්න පුලුවන් වෙයිද මචන්ල මම බැලුවෙ ප්‍රියස් එකක් ලීස් එකට දාල අරගෙන කරන්න කියල දවසට 4000-5000 හොයන්න පුලුවන් වෙයිද??
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    a mko ban salli , ekko wahane nathuwada enne wenne
    එහෙ hire යන උන් pickme, uber driver ලා ට case දානවා. විශේෂයෙන් tourist කරන උන්. ඇල්ලේ ඔහොම ගිය එකක් video කරලා දාලා තිබ්බ මතකයි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Pick me/Uber කරොත් දවසට කීයක් විතර හොයාගන්න පුලුවන් වෙයිද මචන්ල මම බැලුවෙ ප්‍රියස් එකක් ලීස් එකට දාල අරගෙන කරන්න කියල දවසට 4000-5000 හොයන්න පුලුවන් වෙයිද??
    මචන් ලොකු ලොකු වාහන ගන්න එපා ඉන්දියන් ඇල්ටෝ එකක් ගනින් හයර් යන්න. මෙන්ටෙන් කොස්ට් ඔවට නැහැ. තෙල් වැඩ. මම දන්න එකෙක් දුවනවා හයර්. දවසම ඉදල ආවත් 6000-7000 ගන්නේ. හැමදාම ඌට හයර්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,356
    25,850
    113
    Fantasy
    Pick me/Uber කරොත් දවසට කීයක් විතර හොයාගන්න පුලුවන් වෙයිද මචන්ල මම බැලුවෙ ප්‍රියස් එකක් ලීස් එකට දාල අරගෙන කරන්න කියල දවසට 4000-5000 හොයන්න පුලුවන් වෙයිද??
    උබේ එන්ජින් කඩන් වැටුන මරුටියට මොකො කරේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    a mko ban salli , ekko wahane nathuwada enne wenne
    yata ekaa kiyla thiyna eka thamai. ekaparak suddek uuwa mirissata genath daapu pickme ekaatama dws deka thunkta passe aaye cll krla yanna. giya passe ehe tuorism krna un utath ghla wahanetath gahala.
    එහෙ hire යන උන් pickme, uber driver ලා ට case දානවා. විශේෂයෙන් tourist කරන උන්. ඇල්ලේ ඔහොම ගිය එකක් video කරලා දාලා තිබ්බ මතකයි.
     
    • Like
    Reactions: Voldemort Bro

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    Bane bro amma witarai gedara......

    10laks witara tiyenawa 50laks walata lease eka daala karanna kiyala baluwe.......

    alto ekak ganin, aran duwahan , maintain cost , fuel walata aduwen yanne

    masa 3kata vitara lease ekata dana salli wenama bank karala tiyahan .
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උබේ එන්ජින් කඩන් වැටුන මරුටියට මොකො කරේ
    ඒක හොඳට දුවනව දැන් කිසි අව්ලක් නෑ. ඒක පාස්සල හොඳටම හදාගත්ත........ :P

    උබේ එන්ජින් කඩන් වැටුන මරුටියට මොකො කරේ
    ඒක හොඳට දුවනව දැන් කිසි අව්ලක් නෑ. ඒක පාස්සල හොඳටම හදාගත්ත........ :P
    ------ Post added on Jan 12, 2022 at 5:41 PM

    alto ekak ganin, aran duwahan , maintain cost , fuel walata aduwen yanne

    masa 3kata vitara lease ekata dana salli wenama bank karala tiyahan .
    Thanx bro advice ekata!!
    ------ Post added on Jan 12, 2022 at 5:44 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    pickme uber duwala sure customersla tikak set karaganin. ethakota eken gema gahuwahaki. mama danna ekek karanawa. ara customerge lamaya negombo idala colombo class gihin danawa sathiyakata sarayak e trip eka sure. ewage customers la tikak set karagaththanan goda atharin pathara app eken ena hire tikath karagenama.