මම marry කරන්න ඉන්න කෙල්ලට මම මගේ පරණ දේවල් කියලා තියනව like පරණ කෙල්ලෝ එක්ක එකට හිටපු ඒවා. දැන් මේකිට මන් මොනවහරි කියලා චුන් කරොත් මෙකි හිතන්නේ මම මේ කියන්නේ පරණ experience එකත් එක්ක කියලා (ඇත්තටම ඔව් ඉතින් ) එත් මේකිට මේක ඔලුවට පට්ට වදයක්ලු, අලුත් එක්කෙනා virgin ඒකිට experience ඇත්තෙම නැ. මම දැන් මොකද කරන්නේ?



aluth kellata parana kellage okkoma kynw....habai mm sex karala nm na