සීතලයි

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    2011 දිද කොහෙද මේ වගේ සීතලක් ආව නේ.. මීට වඩා සීතලයි එදා නම්.. කොලබ මහ දවලුත් රෙදි පොරවන් හිටියෙ
    සිරාවට උබට මතකද එදා ??? හැබැයි දවසයි තිබ්බේ ..... ඒ දියවැලක දිසාව තාවකාලිකව වෙනස් වෙලාලු
     
    • Like
    Reactions: හෙනයා

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,598
    8,730
    113
    kandy
    මේ සීතල අස්සේ කෙල්ලෙක් හිටියා නම්ම්...😋
    ප්ලේන්ටියක් හරි හදවගන්න තිබ්බා
    mandaram_andura_madin_hiripoda_wahi_watena_wele.png




     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,645
    4,299
    113
    Ithn January seethalaine bn kohomath. Mid feb, march iwara wenakan paayanawa palenna..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස

    මුන් බන් ලෑස්ති පිටනේ ඉන්නේ.අපිට තියෙන්නෙම රස්නේ නැති වෙන සැහැල්ලු ඇදුම්,ශීට් එහෙමනේ.උදේ නැකිටිනවා කියන්නේ වෙනම යුද්දයක් මේ දවස්වල
     
    • Haha
    Reactions: buddikagayan

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සිරාවට උබට මතකද එදා ??? හැබැයි දවසයි තිබ්බේ ..... ඒ දියවැලක දිසාව තාවකාලිකව වෙනස් වෙලාලු
    එදා පානදුරේ 18 යි