Manual ගහන්න ඕන. Auto හරියන්නෙ නෑ.Food photography කරන අය කවුද ඉන්නේ? ලස්සනට කෑම වල බීම වල අරක්කු වල ෆොටෝස් ගන්නේ කොහොනද? සමහර උන් මාර ලස්සනට ගන්නවා. අපි ගත්තම හෙන කැතයි බන්ෆෝන් එකෙන් උනත් ගතියට මන් දැක්කා ගන්නවා සෙට් වෙනකොට එහෙම.. අපි ගන්නකොට කැතයි..
Pro mode tiyana phone ekakin gahanna onada?Manual ගහන්න ඕන. Auto හරියන්නෙ නෑ.
Thanks
Can you suggest me a good camera phone? Around 1.5 laxzu need to develop the eye behind the lens
its not the camera its the person behind it
mate.. keep shooting and learn the art
Ok
ela.thaks.Gahalama tama practice kerenna ona..![]()
buy a cheep secondhand DSLRCan you suggest me a good camera phone? Around 1.5 laxz
ඇහැ හුරු කර ගත්තාම , ඕන ෆෝන් එකකින් ගහන්න පුළුවන් , මේ මම ගහපු එකක්.Pro mode tiyana phone ekakin gahanna onada?
Phone ekakuth hoyanawa me dawas welas we
buy a cheep secondhand DSLR
ඇහැ හුරු කර ගත්තාම , ඕන ෆෝන් එකකින් ගහන්න පුළුවන් , මේ මම ගහපු එකක්.