Food Photogrphy kerana aya

Athukorala_saman

Active member
  • Jan 20, 2022
    107
    121
    28
    Food photography කරන අය කවුද ඉන්නේ? ලස්සනට කෑම වල බීම වල අරක්කු වල ෆොටෝස් ගන්නේ කොහොනද? සමහර උන් මාර ලස්සනට ගන්නවා. අපි ගත්තම හෙන කැතයි බන් 😓😓😓😓 ෆෝන් එකෙන් උනත් ගතියට මන් දැක්කා ගන්නවා සෙට් වෙනකොට එහෙම.. අපි ගන්නකොට කැතයි..
     
    • Like
    Reactions: Darkseid
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Food photography කරන අය කවුද ඉන්නේ? ලස්සනට කෑම වල බීම වල අරක්කු වල ෆොටෝස් ගන්නේ කොහොනද? සමහර උන් මාර ලස්සනට ගන්නවා. අපි ගත්තම හෙන කැතයි බන් 😓😓😓😓 ෆෝන් එකෙන් උනත් ගතියට මන් දැක්කා ගන්නවා සෙට් වෙනකොට එහෙම.. අපි ගන්නකොට කැතයි..
    Manual ගහන්න ඕන. Auto හරියන්නෙ නෑ.