Hero Dash එක අවුල්ද..??

tha123

Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    මේක හොන්දයිද බන්?? ඉක්මනට ලෙඩ දෙනවද උබටලට ආපු repairs මොනවද..?? 2016 වගේ එකක් ගන්න බැලුවේ... dio ගන්න බෑ ගාන වැඩී.. ඒ ගානෙන් භාගෙකට මේකක් ගන්න පුලුවන් 2016 එකක්...


    dash-22.jpg
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මේක හොන්දයිද බන්?? ඉක්මනට ලෙඩ දෙනවද උබටලට ආපු repairs මොනවද..?? 2016 වගේ එකක් ගන්න බැලුවේ... dio ගන්න බෑ ගාන වැඩී.. ඒ ගානෙන් භාගෙකට මේකක් ගන්න පුලුවන් 2016 එකක්...


    මගේ bike ඒක service කරන්න ගහිල්ලා ඉන්දෙද්දී එකෙක් අවා, උගේ crank shaft ඒක ගහිල්ලා, service center එකේ වැඩ කරන එවුන් 2නෙක් කතා වුණා, oka ඔය model එකේ company fault එකක් කියලා,
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    @akildila මගේ bike ඒක service කරන්න ගහිල්ලා ඉන්දෙද්දී එකෙක් අවා, උගේ crank shaft ඒක ගහිල්ලා, service center එකේ වැඩ කරන එවුන් 2නෙක් කතා වුණා, oka ඔය model එකේ company fault එකක් කියලා,
    affa:(.... eka thma bluwe bn garage ekaka ekkuth kiwwa awul kiyala... eth mage hitha ynnem me model ekta:dull::baffled:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    mage thiyenwa dawasata 40KM wage colombo padinawa.thama awulak na.
    engine repair awe na. max speed eka 75-80 KMPH. deo ehema speed komada danne na
     
    • Like
    Reactions: tha123

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    mama dash ekak ganna try ekak dunna ganan adu hinda. danna danna eka kiyanne ganna epa kiyala. crank eke aulak enawalu hadanna giyoth bara ganak viyadam karanna one. mastro kiyala enneth okamane nama wenas karala eth eka yanneth laksa 3 aduwen wage market eka.