Handsome වෙලා කෙල්ලෙක් කෙල්ලෝ සෙට් කරගන්නෙ කොහොමද?

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    උබේ කෙස් එක මටත් තිබුණා එකනේ මන් කොලුකරයෙක් වුනේ
    ගැනු වගේ නෙමෙයි කොල්ලෙක් එක්ක හිනා වුණා ටෝක් කරා ගැහුවා කොල්ලෙක් දා ගන්න එක ලේසියි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    Screenshot_2022_0126_102323.jpg
     
    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    mehemayi kiyala kiyanna therenne na ban. think like a important man. eka aga athulen enna one deyak
    එහෙමද.??
    ජිම් පල.
    ලස්සනට ඇදපන්.
    කෙල්ලෙක් දැක්කම බුම්මගෙන ඉන්නෙ නැතුව කට කොනින් පොඩි හිතවත් හිනාවක් දාපන්.
    සමහරවිට ඒකි හිනා නොවෙන්න පුලුවන් ගනන් ගන්න එපා.ඒකිට දුක හිතිල ඒකිම හිනා වෙයි ඊලග පාර.

    කතා කරන්න පුරුදු වෙයන්.බුම්මන් ඉන්න එපා.

    මගේ උස 5'4 . ලයිෆ් එක හොදටම ෆක් වෙලා ඉම්නෙ.දැන් ජිම් යනව. කෑලි නම් මට අවුලක් නෑ. උන් පස්සෙන් එන්නෙ නෑ ඒ උනාට කතා කරල දාගන්න බැරි කමක් නෑ.
    බලන්න ඕන එහෙම ට්‍රයි කරලා..🤔🤔
    Ube body eke energy pattern ekak hadila tiyenne.uba subconciusly hitanawa.kello balanne ne.ganan ganne ne.loku scene danawa kiyala etakota ube lagata enna beri aura field ekak hadenawa.minisunta ubawa dekkamath epa wenawa etakota.oka solve karannan wediya hitana eka adu karaganna one.kello lagata awama hitha ethanata yawanne nethuwa inna one.ilaga para kellek lagata awama uba wena deyak gena hitapan energy attention eka kellata denne nethuwa.etakota kello attract wenawa
    ඔව් තේරුනා කිව්ව දේ..බලන්න ඕන ඔයවිදියට හැඩගැහෙන්නේ .ඒත් මචන් හිත වෙනස් කරන්න අමාරුයි වගෙ..එකපාරට
    1. humor
    2. Confidence

    Rejection handle krnn bari nm uba jiwithe mukuth dinanne ne
    රිජෙක්ට්ස් හැන්ඩ්ල් කරලා තියනවා හොදට මම
    never chase women mchn , not worthy

    උබේ කෙස් එක මටත් තිබුණා එකනේ මන් කොලුකරයෙක් වුනේ
    ගැනු වගේ නෙමෙයි කොල්ලෙක් එක්ක හිනා වුණා ටෝක් කරා ගැහුවා කොල්ලෙක් දා ගන්න එක ලේසියි

    ithin bn wadiya hodai me corona kale ub sathutu weyan e gana
    එහෙම නෙමයි බන්..මන් කියන්නේ මාව ඇට්‍රෑක් නෑ වගේ ගතියක් තියනවා කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,690
    68,053
    113
    Hitha tama mchn mula.kellonta eye eken hitha athule okoma read karanna puluwan.ube eye eken kellonta taraha yana energy ekak yanawa.hitana pattern eka change karaganin
     
    • Like
    Reactions: Selenium

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    @Bizzare_Art meka ubage account ekakda???
    Ow mage fake ekak kollangen athal ekak ganna damme..

    Meka daapu ekata kiyanna tiyenne. Look ekak nattam kello gana hitanna epa ada kaale.paaduwe hitapan. Issara wage nemai dan salli penumai dekama ona ganiyek daganna.office wela unnam ganan noganna taramatama tama set wenne sirawata kiyanne.balen age hari happenawa awilla ganan gatte nattam.umbawa ganan ganne nattam umbath don care kerepan.. athdutuwayi prathyakshai.
     
    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    Hitha tama mchn mula.kellonta eye eken hitha athule okoma read karanna puluwan.ube eye eken kellonta taraha yana energy ekak yanawa.hitana pattern eka change karaganin
    අඩේ එහෙම වෙන්න පුලුවන්ද බන්? 😓😓😓
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    යකෝ මන් මේ කියන්නේ බන් නිතර හම්බවෙන ඔෆිස් ක්ලාස් වල වගේ කෙල්ලො ගැන විතරක් නෙමයි බන්.. පබ්ලික් ප්ලේස් බස් වල වගේ දකින අය ගැනත්..
    පබ්ලික් ප්ලෙස් වල බස් වල දකින උන් උබට කතාකරන්න උබ දිහා බලන්න උබ මහ එජන්ත උන්නාසෙද . උබ හිතන්නේ උබ බැලුවම උන් උබ දිහා බලලා කට ඇරන් ඇස් ලොකු කරන් කෙල පෙරාගෙන ඉන්න ඕනේ කියලද. උබේ බේසික් ලෙවල් එකේ ඉදන් ගෑනු කියන්නේ මුක්කුද කියලා දැනුමක් නෑ වගේ
     
    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    Ow mage fake ekak kollangen athal ekak ganna damme..

    Meka daapu ekata kiyanna tiyenne. Look ekak nattam kello gana hitanna epa ada kaale.paaduwe hitapan. Issara wage nemai dan salli penumai dekama ona ganiyek daganna.office wela unnam ganan noganna taramatama tama set wenne sirawata kiyanne.balen age hari happenawa awilla ganan gatte nattam.umbawa ganan ganne nattam umbath don care kerepan.. athdutuwayi prathyakshai.
    ඩෝන්ට් කෙයා හිටියම අලි ඔලුවෙන් ඉන්නවා වගේ හිතයිනේ බන්, මන් කියන්නේ හැමදාම හම්බවෙන අය නෙමෙයි පබ්ලික් තැන්වල හම්බවෙන අයත් එහෙමයි කියලා
     
    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    පබ්ලික් ප්ලෙස් වල බස් වල දකින උන් උබට කතාකරන්න උබ දිහා බලන්න උබ මහ එජන්ත උන්නාසෙද . උබ හිතන්නේ උබ බැලුවම උන් උබ දිහා බලලා කට ඇරන් ඇස් ලොකු කරන් කෙල පෙරාගෙන ඉන්න ඕනේ කියලද. උබේ බේසික් ලෙවල් එකේ ඉදන් ගෑනු කියන්නේ මුක්කුද කියලා දැනුමක් නෑ වගේ
    එහෙමම නෙමයි බන් මම කියන්නේ..මන් කියන්නේ මට තියන ඇට්‍රෑක්ශන් එක අනිත් පිරිමින්ට වඩා අඩුයි කියලා.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    එහෙමද.??

    බලන්න ඕන එහෙම ට්‍රයි කරලා..🤔🤔

    ඔව් තේරුනා කිව්ව දේ..බලන්න ඕන ඔයවිදියට හැඩගැහෙන්නේ .ඒත් මචන් හිත වෙනස් කරන්න අමාරුයි වගෙ..එකපාරට

    රිජෙක්ට්ස් හැන්ඩ්ල් කරලා තියනවා හොදට මම

    එහෙම නෙමයි බන්..මන් කියන්නේ මාව ඇට්‍රෑක් නෑ වගේ ගතියක් තියනවා කියලා.
    e uba unawa chase karana nisa. etkota ubata nopenima ube confident eka natiwenawa. mode awul. hitahn uba ita wada wadagath dekata focus weno kiyala , music igenaganna , aga hadaganna, job eke issarahata improve wenna ,igena ganna wage dekata. etkota kello nikanma ubata attract wei .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    owata thread danawa kiyanne ithin kellek daganna thiyana bari kama, thamange thiyana talent eken wede karaganna bari unahama, anthimata wenne tika kalayak yaddi kella dala yanawa.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,334
    113
    පබ්ලික් ප්ලෙස් වල බස් වල දකින උන් උබට කතාකරන්න උබ දිහා බලන්න උබ මහ එජන්ත උන්නාසෙද . උබ හිතන්නේ උබ බැලුවම උන් උබ දිහා බලලා කට ඇරන් ඇස් ලොකු කරන් කෙල පෙරාගෙන ඉන්න ඕනේ කියලද. උබේ බේසික් ලෙවල් එකේ ඉදන් ගෑනු කියන්නේ මුක්කුද කියලා දැනුමක් නෑ වගේ
    bus wala yana kello godak, patta handy ekake ta unath don't care wagee yanne bung. un bayee inne unge private parts allawi kiyala bus wala yanakota tied andala yanawa nam :baffled:

    Bus ekee yanakota godak kello ehama bus ekee inna kollo ganna hitha hitha yanne na ne bung. un balanne kohomhari shape place ekaka inna unta safety thiyana :yes:
     
    • Like
    Reactions: Master malli

    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    e uba unawa chase karana nisa. etkota ubata nopenima ube confident eka natiwenawa. mode awul. hitahn uba ita wada wadagath dekata focus weno kiyala , music igenaganna , aga hadaganna, job eke issarahata improve wenna ,igena ganna wage dekata. etkota kello nikanma ubata attract wei .
    තැන්ක් යූ මචන් අදහස් වලට
    Ow mchn meka sampurna ube hithe wereddak.energy awul.hithana eka adu karapan.
    ස්තූතියි මචන්
    owata thread danawa kiyanne ithin kellek daganna thiyana bari kama, thamange thiyana talent eken wede karaganna bari unahama, anthimata wenne tika kalayak yaddi kella dala yanawa.
    ස්තූතියි මචන්. මන් කෙල්ලෙක් දගන්න එක නෙමයි මන් ඇහුවේ ඇට්‍රෑක්ට් වෙන්නෙ නැති එක ගැන ගොඩක්ම ඇහුවෙ..
    bus wala yana kello godak, patta handy ekake ta unath don't care wagee yanne bung. un bayee inne unge private parts allawi kiyala bus wala yanakota tied andala yanawa nam :baffled:

    Bus ekee yanakota godak kello ehama bus ekee inna kollo ganna hitha hitha yanne na ne bung. un balanne kohomhari shape place ekaka inna unta safety thiyana :yes:
    එහෙම නෑ මන් දැකලා තියනවා බස් එකේ ඉඩ එහෙම අරන් දෙනවා හැන්ඩි කොල්ලන්ට කෙල්ලෝ. ඔයා කියන එකත් ඇත්ත ඒත් මන් කිව්වෙ මට දැනුන දේ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    එහෙමම නෙමයි බන් මම කියන්නේ..මන් කියන්නේ මට තියන ඇට්‍රෑක්ශන් එක අනිත් පිරිමින්ට වඩා අඩුයි කියලා.
    එම එකක් නෑ ඔයා ඇට්‍රක්ශන් එක ගන්න විදියට හැසිරෙන් නෑ ශරීරය පවත්වාගෙන යන් නෑ