understood.. sorry broඕවනම් වැඩක් නෑ බන්

ithin bn wadiya hodai me corona kale ub sathutu weyan e ganaබස් එකේ වුනත් ලස්සන ගෑනූ එහෙම මගේ සීට් එකේ ඉදගන්නේ නෑ ඉඩ තිබ්බත් හිටගෙන යනවා.
එහෙමද.??mehemayi kiyala kiyanna therenne na ban. think like a important man. eka aga athulen enna one deyak
බලන්න ඕන එහෙම ට්‍රයි කරලා..ජිම් පල.
ලස්සනට ඇදපන්.
කෙල්ලෙක් දැක්කම බුම්මගෙන ඉන්නෙ නැතුව කට කොනින් පොඩි හිතවත් හිනාවක් දාපන්.
සමහරවිට ඒකි හිනා නොවෙන්න පුලුවන් ගනන් ගන්න එපා.ඒකිට දුක හිතිල ඒකිම හිනා වෙයි ඊලග පාර.
කතා කරන්න පුරුදු වෙයන්.බුම්මන් ඉන්න එපා.
මගේ උස 5'4 . ලයිෆ් එක හොදටම ෆක් වෙලා ඉම්නෙ.දැන් ජිම් යනව. කෑලි නම් මට අවුලක් නෑ. උන් පස්සෙන් එන්නෙ නෑ ඒ උනාට කතා කරල දාගන්න බැරි කමක් නෑ.
ඔව් තේරුනා කිව්ව දේ..බලන්න ඕන ඔයවිදියට හැඩගැහෙන්නේ .ඒත් මචන් හිත වෙනස් කරන්න අමාරුයි වගෙ..එකපාරටUbe body eke energy pattern ekak hadila tiyenne.uba subconciusly hitanawa.kello balanne ne.ganan ganne ne.loku scene danawa kiyala etakota ube lagata enna beri aura field ekak hadenawa.minisunta ubawa dekkamath epa wenawa etakota.oka solve karannan wediya hitana eka adu karaganna one.kello lagata awama hitha ethanata yawanne nethuwa inna one.ilaga para kellek lagata awama uba wena deyak gena hitapan energy attention eka kellata denne nethuwa.etakota kello attract wenawa
රිජෙක්ට්ස් හැන්ඩ්ල් කරලා තියනවා හොදට මම1. humor
2. Confidence
Rejection handle krnn bari nm uba jiwithe mukuth dinanne ne
never chase women mchn , not worthy
උබේ කෙස් එක මටත් තිබුණා එකනේ මන් කොලුකරයෙක් වුනේ
ගැනු වගේ නෙමෙයි කොල්ලෙක් එක්ක හිනා වුණා ටෝක් කරා ගැහුවා කොල්ලෙක් දා ගන්න එක ලේසියි
එහෙම නෙමයි බන්..මන් කියන්නේ මාව ඇට්‍රෑක් නෑ වගේ ගතියක් තියනවා කියලා.ithin bn wadiya hodai me corona kale ub sathutu weyan e gana
Ow mage fake ekak kollangen athal ekak ganna damme..@Bizzare_Art meka ubage account ekakda???
අඩේ එහෙම වෙන්න පුලුවන්ද බන්?Hitha tama mchn mula.kellonta eye eken hitha athule okoma read karanna puluwan.ube eye eken kellonta taraha yana energy ekak yanawa.hitana pattern eka change karaganin
පබ්ලික් ප්ලෙස් වල බස් වල දකින උන් උබට කතාකරන්න උබ දිහා බලන්න උබ මහ එජන්ත උන්නාසෙද . උබ හිතන්නේ උබ බැලුවම උන් උබ දිහා බලලා කට ඇරන් ඇස් ලොකු කරන් කෙල පෙරාගෙන ඉන්න ඕනේ කියලද. උබේ බේසික් ලෙවල් එකේ ඉදන් ගෑනු කියන්නේ මුක්කුද කියලා දැනුමක් නෑ වගේයකෝ මන් මේ කියන්නේ බන් නිතර හම්බවෙන ඔෆිස් ක්ලාස් වල වගේ කෙල්ලො ගැන විතරක් නෙමයි බන්.. පබ්ලික් ප්ලේස් බස් වල වගේ දකින අය ගැනත්..
ඩෝන්ට් කෙයා හිටියම අලි ඔලුවෙන් ඉන්නවා වගේ හිතයිනේ බන්, මන් කියන්නේ හැමදාම හම්බවෙන අය නෙමෙයි පබ්ලික් තැන්වල හම්බවෙන අයත් එහෙමයි කියලාOw mage fake ekak kollangen athal ekak ganna damme..
Meka daapu ekata kiyanna tiyenne. Look ekak nattam kello gana hitanna epa ada kaale.paaduwe hitapan. Issara wage nemai dan salli penumai dekama ona ganiyek daganna.office wela unnam ganan noganna taramatama tama set wenne sirawata kiyanne.balen age hari happenawa awilla ganan gatte nattam.umbawa ganan ganne nattam umbath don care kerepan.. athdutuwayi prathyakshai.
එහෙමම නෙමයි බන් මම කියන්නේ..මන් කියන්නේ මට තියන ඇට්‍රෑක්ශන් එක අනිත් පිරිමින්ට වඩා අඩුයි කියලා.පබ්ලික් ප්ලෙස් වල බස් වල දකින උන් උබට කතාකරන්න උබ දිහා බලන්න උබ මහ එජන්ත උන්නාසෙද . උබ හිතන්නේ උබ බැලුවම උන් උබ දිහා බලලා කට ඇරන් ඇස් ලොකු කරන් කෙල පෙරාගෙන ඉන්න ඕනේ කියලද. උබේ බේසික් ලෙවල් එකේ ඉදන් ගෑනු කියන්නේ මුක්කුද කියලා දැනුමක් නෑ වගේ
e uba unawa chase karana nisa. etkota ubata nopenima ube confident eka natiwenawa. mode awul. hitahn uba ita wada wadagath dekata focus weno kiyala , music igenaganna , aga hadaganna, job eke issarahata improve wenna ,igena ganna wage dekata. etkota kello nikanma ubata attract wei .එහෙමද.??
බලන්න ඕන එහෙම ට්‍රයි කරලා..
ඔව් තේරුනා කිව්ව දේ..බලන්න ඕන ඔයවිදියට හැඩගැහෙන්නේ .ඒත් මචන් හිත වෙනස් කරන්න අමාරුයි වගෙ..එකපාරට
රිජෙක්ට්ස් හැන්ඩ්ල් කරලා තියනවා හොදට මම
එහෙම නෙමයි බන්..මන් කියන්නේ මාව ඇට්‍රෑක් නෑ වගේ ගතියක් තියනවා කියලා.
Ow mchn meka sampurna ube hithe wereddak.energy awul.hithana eka adu karapan.අඩේ එහෙම වෙන්න පුලුවන්ද බන්?![]()
bus wala yana kello godak, patta handy ekake ta unath don't care wagee yanne bung. un bayee inne unge private parts allawi kiyala bus wala yanakota tied andala yanawa namපබ්ලික් ප්ලෙස් වල බස් වල දකින උන් උබට කතාකරන්න උබ දිහා බලන්න උබ මහ එජන්ත උන්නාසෙද . උබ හිතන්නේ උබ බැලුවම උන් උබ දිහා බලලා කට ඇරන් ඇස් ලොකු කරන් කෙල පෙරාගෙන ඉන්න ඕනේ කියලද. උබේ බේසික් ලෙවල් එකේ ඉදන් ගෑනු කියන්නේ මුක්කුද කියලා දැනුමක් නෑ වගේ


තැන්ක් යූ මචන් අදහස් වලටe uba unawa chase karana nisa. etkota ubata nopenima ube confident eka natiwenawa. mode awul. hitahn uba ita wada wadagath dekata focus weno kiyala , music igenaganna , aga hadaganna, job eke issarahata improve wenna ,igena ganna wage dekata. etkota kello nikanma ubata attract wei .
ස්තූතියි මචන්Ow mchn meka sampurna ube hithe wereddak.energy awul.hithana eka adu karapan.
ස්තූතියි මචන්. මන් කෙල්ලෙක් දගන්න එක නෙමයි මන් ඇහුවේ ඇට්‍රෑක්ට් වෙන්නෙ නැති එක ගැන ගොඩක්ම ඇහුවෙ..owata thread danawa kiyanne ithin kellek daganna thiyana bari kama, thamange thiyana talent eken wede karaganna bari unahama, anthimata wenne tika kalayak yaddi kella dala yanawa.
එහෙම නෑ මන් දැකලා තියනවා බස් එකේ ඉඩ එහෙම අරන් දෙනවා හැන්ඩි කොල්ලන්ට කෙල්ලෝ. ඔයා කියන එකත් ඇත්ත ඒත් මන් කිව්වෙ මට දැනුන දේ..bus wala yana kello godak, patta handy ekake ta unath don't care wagee yanne bung. un bayee inne unge private parts allawi kiyala bus wala yanakota tied andala yanawa nam
Bus ekee yanakota godak kello ehama bus ekee inna kollo ganna hitha hitha yanne na ne bung. un balanne kohomhari shape place ekaka inna unta safety thiyana![]()
එම එකක් නෑ ඔයා ඇට්‍රක්ශන් එක ගන්න විදියට හැසිරෙන් නෑ ශරීරය පවත්වාගෙන යන් නෑඑහෙමම නෙමයි බන් මම කියන්නේ..මන් කියන්නේ මට තියන ඇට්‍රෑක්ශන් එක අනිත් පිරිමින්ට වඩා අඩුයි කියලා.