Mobitel HELP

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    nodana neme machan ahuwe,mokak hari match ekak gahaganna puluwanda kiyala baluwe,porage gawa contacts wagayak thiyanawa e tika gannayi one..mokak hari karanna ona dan :(

    එහෙම විස්තර දෙන්නේ නැහැ මචන් . ට්‍රයි කරන්න එපා එහෙම ගන්න බැහැ :)
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පොලිස් complain එකක් දාන්න ඔය කෙනා, මරණ තර්ජන කරා කියලා
    නැත්නම් කියන්න ඔය number එකේ අයිතිකාරයා drug dealer කෙනෙක් කියලා

    එතකොට පොලිසියෙන් court order එකක් අරගෙන අර මනුස්සයව track කරයි
    simple bn👌
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මචංලා දන්න කෙනෙක් ඉන්නවා,එ මනුස්සයාගේ මුල් නම විතරයි දන්නෙ අග නමවත් ඇඩ්‍රස් එකවත් දන්නෙ නැ,ෆොන් නම්බර් එක තියනවා එක දැන් වැඩ කරන්නෙත් නැ.මට හදිස්සි වැඩකට මනුස්සයාව හොයාගන්න ඔනේ. Mobitel එකෙන් මේ කෙනාගේ සම්පුර්ණ නමයි ඇඩ්‍රස් එකයි ගන්න පුලුවන් වෙයිද ???
    ehema denne na ban.
    mokak hari case ekak wela uba police ta gihin paminillak dammoth nan, Policiyata balaya thiyanawa mama danna tharamin ee wisthara Mobitel eken ganna.

    wena hethuwakata nan ganna eka ligal na.

    namuth lankawe widiha dannawa ne? dana andunum kam matha oya data eliyata ganna puluwan wei ithin.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    mokatada kiyahanko
    eya machan contractor kenek (famous na) eya gawa mata ganna ona contacts wagayak thiyanawa,anna e tika ganna,dan tika kalayak indan phone wada na

    true caller බලන්න, සමහරවිට කවුරුහරි true caller යුස් කරන එකෙක් ෆුල් නේම් එක සේව් කරලා තිබ්බ නම් ෆෝන් නම්බර් එක එක්ක ෆුල් නේම් එක පෙන්වාවි.
    truecaller eke thiyenne mama danna nama witharayi ne machan ekane
    ------ Post added on Jan 26, 2022 at 8:15 PM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    eya machan contractor kenek (famous na) eya gawa mata ganna ona contacts wagayak thiyanawa,anna e tika ganna,dan tika kalayak indan phone wada na


    truecaller eke thiyenne mama danna nama witharayi ne machan ekane
    ------ Post added on Jan 26, 2022 at 8:15 PM
    danna kenek margayen thami hoyanna wenne. amaru wadak ban
     
    • Like
    Reactions: 001flyD

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    උන්ට එහෙම කාගේවත් personal details දෙන්න බෑ. අඳුරන එකෙක් ඉන්නවනම් හොරාට ඉල්ල ගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: 001flyD

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    ලොක් ඩවුන් කාලෙ ඔහොම උවමනා වෙලා මම දන්න කෙනෙක් එයා අදුරන කෙනෙක්ට කියලා විස්තර හොයා ගත්තා ඒකයි මම කියුවෙ. :)
    ledak watunoth job left+legal action 😶 owage system access log wenawa 😏
     
    • Like
    • Sad
    Reactions: Geshi95 and 001flyD