මචංලා දන්න කෙනෙක් ඉන්නවා,එ මනුස්සයාගේ මුල් නම විතරයි දන්නෙ අග නමවත් ඇඩ්රස් එකවත් දන්නෙ නැ,ෆොන් නම්බර් එක තියනවා එක දැන් වැඩ කරන්නෙත් නැ.මට හදිස්සි වැඩකට මනුස්සයාව හොයාගන්න ඔනේ. Mobitel එකෙන් මේ කෙනාගේ සම්පුර්ණ නමයි ඇඩ්රස් එකයි ගන්න පුලුවන් වෙයිද ???





