Highway Accident - 2 Dead / Massive Fire

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,096
    22,519
    113
    අපේ emergency team ත් කතා කරල වැඩක් නෑ ඉතින්. දියුණු රටවල මාරම ස්පීඩ් reach වෙනව කෝල් එක ආපු ගමන්.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    අඩෝ ඉතින් ගිහින් ගන්න බැලුවෙ නැද්ද ඇතුලෙ හිටපු එකාව. ලොරියෙ උන් වැරදිනෙ බන් බ්‍රේක්ඩවුන් එකක් උන ගමන් highway emergency response එකට කියල වාහනේ එලියට අරගන්න ඕනෙ නේද?

    Ganna yanna thiya lagata wath yanna ba machan rasneta.
    Apu police unuth balagena hitiya. Api monawa karannada bn ithin.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    උදේ ඔතනින් ආවේ ,දැක්ක ගමන් හිතුනා මැරිලා ඇති කියලා.පවු වැඩේ.
    වහනේ කැඩුනනම් හයිවේ එකට කියලා ලේන් එක වහලා කර ගන්න ඕන.
    ඒත් ගොඩක් වෙලාවට එහෙම දකින්නේ නැහැ.ඔහේ නවත්තගෙන හදනවා.
    ගොඩක් ලොරි වල පිටිපස්සේ බ්‍රේක් ලයිට් වැඩ නැහැ.
    නවත්තන් ඉන්න උන් පාර්කින් ලයිට් දාන්නේ නෑ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    නියම ප්ලේස් එක, දවල්ට රත් වෙන්නේ නැද්ද ඔය හරිය බන් ? පාරේ රස්නිය වගේ එන්නේ නැද්ද ?
    1.jpeg

    Ow lassana place eka. me dan tikakata kalin traffic eka.
    mage house eka nam rassene na machan air ventilation plan karala karapu architect geyak thiyenne. rata poddak enawa slab eka nisa.
    A/C dana nisa aulak na eka.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,379
    113
    View attachment 158686

    Ow lassana place eka. me dan tikakata kalin traffic eka.
    mage house eka nam rassene na machan air ventilation plan karala karapu architect geyak thiyenne. rata poddak enawa slab eka nisa.
    A/C dana nisa aulak na eka.

    එලනේ බන්. ඉස්සරහ ගහ කොළ හින්දා පට්ට ප්ලේස් එකක් වගේ
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    උදේ ඔතනින් ආවේ ,දැක්ක ගමන් හිතුනා මැරිලා ඇති කියලා.පවු වැඩේ.
    වහනේ කැඩුනනම් හයිවේ එකට කියලා ලේන් එක වහලා කර ගන්න ඕන.
    ඒත් ගොඩක් වෙලාවට එහෙම දකින්නේ නැහැ.ඔහේ නවත්තගෙන හදනවා.
    ගොඩක් ලොරි වල පිටිපස්සේ බ්‍රේක් ලයිට් වැඩ නැහැ.
    නවත්තන් ඉන්න උන් පාර්කින් ලයිට් දාන්නේ නෑ.

    Ow bn.... ekko oya wage minissu highway ekata danna denna hoda na.
    eth dakkane ara bila giya eke OIC kiyala yanna dunne. rate nithiya wal vadila bn.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    View attachment 158686

    Ow lassana place eka. me dan tikakata kalin traffic eka.
    mage house eka nam rassene na machan air ventilation plan karala karapu architect geyak thiyenne. rata poddak enawa slab eka nisa.
    A/C dana nisa aulak na eka.
    තවමත් traffic එක නේද බං. කුරුණෑගල මීරිගම පාර පට්ට පටුයි බන්. ලෝරියක් එහෙම කැඩුනොත් පැත්තක නතරකරන්න ඉඩ මදි. මොනවා වෙයිද මන්දා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    තවමත් traffic එක නේද බං. කුරුණෑගල මීරිගම පාර පට්ට පටුයි බන්. ලෝරියක් එහෙම කැඩුනොත් පැත්තක නතරකරන්න ඉඩ මදි. මොනවා වෙයිද මන්දා.

    Ow thamath traffic... dan nam podda podda move wenawa.

    CCTV nadda gedara.

    Video thiyenawa bn... Api lagata gihin gaththa ewath thiyenawa.
    danna hitha denne na vilapathiyala adana nisa ara kolla, thaththa pichchcena eka dakala.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,104
    12,953
    113
    33
    ෆින්ලන්ඩ්
    තවමත් traffic එක නේද බං. කුරුණෑගල මීරිගම පාර පට්ට පටුයි බන්. ලෝරියක් එහෙම කැඩුනොත් පැත්තක නතරකරන්න ඉඩ මදි. මොනවා වෙයිද මන්දා.
    අඩෝ සිරාවට. උබ ගියාද? මම හිතුවේ එකවත් හරියට හදලා ඇති කියලා. අපේ රටේ highway වල lane වලට වඩා හොදට 120 / 138 / galle රෝඩ් lane වල ඉඩ තියෙනවා. මූන්ට ඕක පොඩ්ඩක් පලෙලට හදන්න බැරි ද බං.

    අඩුමගානේ පල්වෙනි එක හදලා අවුරුදු 10 කට වගේ පස්සේ හදන එකේ ලොකුම අඩු පදුවාවත් මග හරවාගන්න තරම් ඕක හදන ඉංජිනේරුවන් මොළයක් නැද්ද බං.

    මනුස්සයෙක් ගේ ජීව්තයක් කොච්චර වටිනවද බං.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,539
    1
    99,726
    113
    33
    Kalutara
    1969 කෝල් කරලා තියෙන්නෙත් එතනින් ගිය වෙන සෙට් එකක්. ලොරිය ඊයෙ අරගෙන තියෙන්නෙ. අද උදේ පාන්දර පලවෙනි පාර ගෙදරින් එලියට අරන් යද්දිලු ඕක වුනේ.